tag:blogger.com,1999:blog-6288646146291877206.post571250887424337599..comments2024-03-29T12:51:47.731+05:30Comments on THATTAYAGE KOLAMA . . . . . . . . . . . . . තට්ටයාගේ කොලම - Thattaya's Column: 45. එක දවසයි!! සයිකල් දෙකයි!! කිලෝමීටර දෙසීයයි !!! 3Thattayagekolamahttp://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comBlogger67125tag:blogger.com,1999:blog-6288646146291877206.post-65542506657713672362017-08-25T09:52:11.384+05:302017-08-25T09:52:11.384+05:30එකෙක් රයිගම පැත්තෙ - අනෙකා ගම්පොල පැත්තෙ
එහෙමද?
එකෙක් රයිගම පැත්තෙ - අනෙකා ගම්පොල පැත්තෙ
එහෙමද?
Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-23389620490670200842017-08-25T09:48:51.398+05:302017-08-25T09:48:51.398+05:30කලින් හිටියේ ඒ පැත්තෙ දැන් ගම්පොළ පැත්තෙ .කලින් හිටියේ ඒ පැත්තෙ දැන් ගම්පොළ පැත්තෙ .bakkarege satahanhttps://www.blogger.com/profile/08040652638823214857noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-16832947189313290532017-08-25T08:27:50.783+05:302017-08-25T08:27:50.783+05:30ඊයේ මහ රෑ මට නොටිෆිකේෂන් එක ආවාම බැලුවා බොරැල්ල කන...ඊයේ මහ රෑ මට නොටිෆිකේෂන් එක ආවාම බැලුවා බොරැල්ල කනත්තෙන්වත්ද කියලා. බලන කොට දෙයියනේ මේ අපේ මදුරුවානේ!? සිද්ධිය මේකයි. මාත් එක්ක ගිය එකයි උගෙ තාත්තයි අමධ්‍යප වීරයෝ. ආන්න ඒකට මාත් එක්ක ගිය එකාගෙ තාත්තගෙ තාත්තා! ආන්න තාත්තලා! ස්තූතියි බොහොමත්ම!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-46979817663304107342017-08-25T00:07:09.113+05:302017-08-25T00:07:09.113+05:30ලියල තියන විදිහ නියමයි ...
අර අනෝදා කතාව තමා මරු ....ලියල තියන විදිහ නියමයි ...
අර අනෝදා කතාව තමා මරු ...
ගමන ඉවර උනාට පස්සෙ ඇඟේ පතේ අමාරුවට මුකුත් කලේ නැද්ද ..??

නෑ මං කිව්වෙ ස්ට්‍රෙචිං කරල, මසාජ් කරල, පස්පංගුව බොනව වගේ වැඩ ... ඇනෝපිලිස්https://www.blogger.com/profile/10567957102563516384noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-30433231198720110282017-08-24T17:02:43.451+05:302017-08-24T17:02:43.451+05:30තට්ටය අයියෙ ..!
ඔහේගෙ මෙන්න මේ "මෙහේ වෙන්න ඕ...තට්ටය අයියෙ ..!

ඔහේගෙ මෙන්න මේ "මෙහේ වෙන්න ඕනෙ දේයක් ඇත්නම් කියපන් . අපි ලොකු මිනිස්සු නොවුනාට විශාල හදවත් ඇත්තන්. ඕනම දෙයක් ,ඔව් ඕනෑම දෙයක් කියලා එවපන්" කියන වචන ටික ගොඩක් පරිස්සං කරගන්ට. මම ඔබට advice දෙන්න පුළුවන් වයසක නෙමෙයි ඉන්නේ. ඒත් මගේ මේ පුංචි බ්ලොග් කාලෙ වින්ද අත්දැකීම් හැටියට ඔය වගේ වචන කියද්දි බොහොම පරිස්සම් වෙන්න ඕන. මේකේ ඇතුලෙ හොරු, මංකොල්ලකාරයො, මැජික් කාරයො වැහි වැහැල. මොකද මේක මගේ බ්ලොග් එක. මට ඕනෑම දෙයක් ලියන්නත් පුළුවන් වගේම කියන්නත් පුළුවන්. අනික අත්දැකීම් වලින් මේ කියන්නෙ. (බ්ලොග් ලියන්නන් හැටියට මුල ඉඳලම මම විශ්වාස කරන දෙන්නෙක් ඉන්නව. ඒ තමයි කාටත් ඇත හිත දෙන අටම්පහුර සහ බ්ලොග් ඔස්තාර් මාතලන්. තව බ්ලොග් කරුවන් කාරියන් කමෙන්ට් කරුවො කිහිපදෙනෙකුත්.)

බොහොම ස්තුතියි ඔබගෙ වචන වලටත්. සන්තෝසයි ඔබ වගේ වැදගත් "මනුස්සයෙක්" හමුවීම ගැනත්.

ඔබට කියන්න තියෙන්නෙත් මම මගේ තාත්තට කියපු දෙයම තමයි. "මම හොඳින්. මට මොකුත් එපා..බොහොම ස්තුතියි" කියල.

මම එක ඉල්ලීමක් කරනව. මම හරිම අසාවෙන් ඉන්නෙ ඔබ තුමා හමුවෙලා කවදාහරි කයාකින් කරන්ට.

අනික, සමාවෙන්න තට්ටය අයියේ, මම ආගමක් දහමක් අදහන්නෙ නැති කෙනෙක්. හැබැයි "මා නොකෙරුවත් නොකලෙමි එය ගැරහීම"...

ඔබට සහ පවුලේ සැමට සුභ දවසක්..!!
ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-56523535517611908612017-08-24T16:01:35.584+05:302017-08-24T16:01:35.584+05:30මල්ලි ආයෙත් ගඟට බහින්නත් තියෙනවා. තව "මැකීගි...මල්ලි ආයෙත් ගඟට බහින්නත් තියෙනවා. තව "මැකීගිය රේල් මග" කියලා ට්‍රේල් එකකුත් තියෙනවා. ඔක්කොටම කලින් අර වහන ගැන එකත් ලියලා ඉවර කරන්න ඕනෙ. මදිවට තව තියෙනවා "සෝබර් අයිලන්ඩ්" ගැන ලියන්න. අනේ මල්ලි තව එක්ක් ලියන්න තියෙනවා ඉක්මනින්ම පොඩි චරිථාපදානය "මහතා" කියලා. ඇයි මම මහ ලොකු වට බ්ලොග් එකේ පැත්තක ලියලා තියෙන "එන කන්නය වැපිරෙන හැටි" තවත් ටිකක් තියෙනවා. කවදා ලියලා ඉවර කරන්නද මන්දා!බොහොමත්ම ස්තූතියි ආවාට ලීව්වාට!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-76837502553606060442017-08-24T15:07:24.302+05:302017-08-24T15:07:24.302+05:30ගග දිගේ ගියා ,පොලොන්නරුත් ගියා ,ඊළඟට ....?ගග දිගේ ගියා ,පොලොන්නරුත් ගියා ,ඊළඟට ....?දුමිදුhttps://www.blogger.com/profile/06200415487389384327noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-60793739911977646422017-08-24T14:26:27.650+05:302017-08-24T14:26:27.650+05:30 උඹ මාව මේ කන්තෝරුව මැද්දෙ ඇඬෙව්වා මල්ලියේ. බුදු ස... උඹ මාව මේ කන්තෝරුව මැද්දෙ ඇඬෙව්වා මල්ලියේ. බුදු සරණයි. මෙහේ වෙන්න ඕනෙ දේයක් ඇත්නම් කියපන් . අපි ලොකු මිනිස්සු නොවුනාට විශාල හදවත් ඇත්තන්. ඕනම දෙයක් ,ඔව් ඕනෑම දෙයක් කියලා එවපන් දෙමව් පියන් වෙනුවෙන් නම් කාගෙ උනත් , කාට උනත් එකෙන්ම තමයි.
මම මේකම උඹේ පෝස්ටුවෙත් එල්ලුවා! කොහෙන් හරි උඹට බලන්න!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-78399006884831107772017-08-24T14:03:49.005+05:302017-08-24T14:03:49.005+05:30මචන් උඹේ බ්ලොග් එක බලපන්!මචන් උඹේ බ්ලොග් එක බලපන්!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-37886461512592030392017-08-24T13:47:47.830+05:302017-08-24T13:47:47.830+05:30බොහොම ස්තුතියි අයියේ කමෙන්ටුවට. මමත් දීර්ග රිප්ලයි...බොහොම ස්තුතියි අයියේ කමෙන්ටුවට. මමත් දීර්ග රිප්ලයි එකක් දැම්ම. ගිහින් බලන්න/ සුභ දවසක්..!!ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-68634436387688025692017-08-24T13:33:59.377+05:302017-08-24T13:33:59.377+05:30ලොකු පුතේ උඹ එල කොල්ලෙක්නෙ ඒ කාලෙ!ලොකු පුතේ උඹ එල කොල්ලෙක්නෙ ඒ කාලෙ!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-86227449314792570142017-08-24T13:24:42.237+05:302017-08-24T13:24:42.237+05:30ලියවිල්ල නියමයි. හිතට වැදුන පෝස්ට් එකක්...
ගෙදර පඩ...ලියවිල්ල නියමයි. හිතට වැදුන පෝස්ට් එකක්...
ගෙදර පඩිපෙළ නගිද්දී මහන්සි දැනෙන එකෙක් වශයෙන් මටනම් ඔය වගේ ගමන් යන්න හිතන එකත් හීනයක්...

මමත් කොල්ල කාලේ එක දවසට කිලෝමීටර 130 ට ටිකක් වැඩියෙන් පැදලා තියෙනවා. හැබැයි, ඒ කඳු නැති පාරවල...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-43975035823216078062017-08-24T09:13:51.779+05:302017-08-24T09:13:51.779+05:30බොහොමත්ම ස්තූතියි. කාලය සමග දැන් අලි තර්ජන වැඩිවෙල...බොහොමත්ම ස්තූතියි. කාලය සමග දැන් අලි තර්ජන වැඩිවෙලා. ඇත්තෙන්ම අපි කල දේ එතරම් බුද්ධිමත් දෙයක් නොවේ. ඒත් මෙවැනි දෙවල් ; තනිව තමන්ට හිතලා සතුටු වෙන්නත් , කාට හරි කියන්නට කතාවක් ඉතුරු වෙන්නේත් , අහන කෙනෙකුට අහගෙන ඉන්න හිතෙන්නේත්; ඒ අපි ගත්තු අවදානම, හිතුවක්කර ගමන නිසාම තමයි. හිතන්නකෝ "මඩොල් දූව" පොතෙ අපි රස විඳිනේ උපාලි ගිනිවැල්ලේ ගේ නසරාණි වැඩම තමයි නේද කියා? මම දන්නවා ඔබතුමා ; ඔබගේ කොමෙන්ටුවෙන් අපේ තීරණය විවේචනය නොකල බව. මම ඒත් මේක ලිව්වේ ඇයි මම ඒක කලේ කියලා අනාගතේ මටම හරි හිතුනොත් ; මේ කාලේ මම හිතන පතන හැටි මටම පසක් කරගන්නයි මේ තරම් දුරට ලිව්වේ. බොහොමත්ම ස්තූතියි නැවතත්!
Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-87775902859034458712017-08-24T08:47:09.767+05:302017-08-24T08:47:09.767+05:30ආයුබෝවන්!ස්තූතියි!! අපි 1 වනදා හමුවෙනවානේ. කතාකරමු...ආයුබෝවන්!ස්තූතියි!! අපි 1 වනදා හමුවෙනවානේ. කතාකරමු!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-86816904839985107992017-08-24T06:25:56.810+05:302017-08-24T06:25:56.810+05:30Nice to read, good writing. I was working in Habar...Nice to read, good writing. I was working in Habarana in mid 80s and been up and down this road from Colombo to Kaduruwela many times. Passing Habarana in the evening on a bike was a bad idea. At the time we did not even travel in a Jeep passing Habarana due to Elephants and LTTE. Things have changed a lot since 80s. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-72032871243946980492017-08-23T19:40:17.146+05:302017-08-23T19:40:17.146+05:30Majula Ayya
Great , my congratulation !, I need t...Majula Ayya

Great , my congratulation !, I need to write more. But I cannot write sighala.
Please help me to write singhala in this colume.

Samantha Nishanhttps://www.blogger.com/profile/07382305080285815982noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-62012722819206821362017-08-23T17:55:12.764+05:302017-08-23T17:55:12.764+05:30මල්ලි උඹේ "මගේ මෝටර් සයිකලේ, තවත් කථා සහ බිමත...මල්ලි උඹේ "මගේ මෝටර් සයිකලේ, තවත් කථා සහ බිමත්ව පැදවීම අංක 02"පෝස්ටුවට මම කොමෙන්ට් එකක් දැම්මා . කියෝපං!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-52374755305914155812017-08-23T17:49:08.203+05:302017-08-23T17:49:08.203+05:30 එළ! එළ!! උඹ ලඟ ඉන්නව වගේ දැනෙනව කොල්ලෝ! එළ! එළ!! උඹ ලඟ ඉන්නව වගේ දැනෙනව කොල්ලෝ!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-45651603705450438112017-08-23T17:47:22.164+05:302017-08-23T17:47:22.164+05:30http://tikikatha.blogspot.co.ukhttp://tikikatha.blogspot.co.ukටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-54714930285476185302017-08-23T17:44:43.833+05:302017-08-23T17:44:43.833+05:30මචං මල්ලියේ අනේ තරහ අව්සර! මට උඹෙ බ්ලොග් එකේ ලින්ක...මචං මල්ලියේ අනේ තරහ අව්සර! මට උඹෙ බ්ලොග් එකේ ලින්කුව මේකෙම එල්ලලා එවපන්!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-35320711209491603682017-08-23T17:16:25.248+05:302017-08-23T17:16:25.248+05:30ඔව් ඔව් අයියේ මම දැක්ක සහ රිප්ලයි එකකුත් දැම්ම. ප්...ඔව් ඔව් අයියේ මම දැක්ක සහ රිප්ලයි එකකුත් දැම්ම. ප්‍රශ්නේ තියෙන්නෙ ඒ බුවා ඒ නමින් මතක නැහැ නේ. වෙන නමක් අපි කියන්න ඇති.

ඉස්සර ගාල්ලෙ අපේ සෙට් එකේ කිහිපදෙනෙක් ගාල්ල කතරගම බයිසිකල් ටුවර් දැම්ම. ඒත් මට අපේ ගෙදරින් උතුරු කොරියාවටත් වඩා දරුණු සම්බාදක දාල තිබ්බ නිසා නො හෙල්ලුම්. පොල් මැල්ලුම්.

🙈ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-45183465437012196912017-08-23T16:18:24.978+05:302017-08-23T16:18:24.978+05:30බොහොමත්ම ස්තූතියි ගමන් සගයා!බොහොමත්ම ස්තූතියි ගමන් සගයා!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-43895186348527661422017-08-23T15:43:18.284+05:302017-08-23T15:43:18.284+05:30හම්මේ මේක කියවනකොටත් ඇඟ රිදෙනවා පැදපු පැදිල්ල මතක්...හම්මේ මේක කියවනකොටත් ඇඟ රිදෙනවා පැදපු පැදිල්ල මතක් වෙලා. මේවගේ ඇඟ රිදෙන වැඩක් කරනවනම් පොඩි පුරුදු පුහුණු වීමක් කලයුතුයි.

ගමනේ මුලින්ම හොඳ සැලැස්මක් තිබිය යුතුයි. (ශරීර ශක්තිය කලමණාකරණය හා කාලය කලමනාකරණය ගැන ).

ඉක්මනින් ශක්තිය මුදාහරින ආනමාලු කෙසෙල්, රටඉඳි, වියලි මිදි, ජෑම් සමග පාන් ඉතා වැදගත්. පැයකට 350 - 400kj පමණ ශක්තියක් බයිසිකලයක් පැදීමට අවශ්‍ය වෙනවා කියලා ගොඩක් ක්‍රීඩා පිලිබඳ අන්තර්ජාල සටහන් වල සඳහන් වෙනවා. ඒ ශක්තිය නිරන්තරයෙන් ලබාදීම වැදගත්.

රෙඩ්බුල් වැනි ශක්තිජනක පාන පානය කිරීම කිසිසේත් අනුමතකරලා නෑ. ඒවායින් තාවකාලිකව ශරීර ශක්තිය වැඩිවශයෙන් ජනනය කලත් එය ඉතා කෙටි කාලයකින් වැයවෙනවා.
Madushanhttps://www.blogger.com/profile/06600355929433729899noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-23634013957058208532017-08-23T14:48:44.910+05:302017-08-23T14:48:44.910+05:30මචං ටික්කො. මම උඹේ පෝස්ට් එකකට කොමෙන්ට් එකක් දැම්ම...මචං ටික්කො. මම උඹේ පෝස්ට් එකකට කොමෙන්ට් එකක් දැම්මා , බැලුවාද? 200+ පැදපු එවුන් බුසලක් විතර ලංකාවේ ඉන්නවා බං! අපි එක අබ ඇට දෙකක් විතරයි! තැන්කූ මචං තැන්කූ!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-37254244074683837292017-08-23T14:33:23.881+05:302017-08-23T14:33:23.881+05:30ශා තට්ටය අයියෙ! මේකනම් ෆුල් මාවලස් ඇඩ්වෙන්චර් එකක්...ශා තට්ටය අයියෙ! මේකනම් ෆුල් මාවලස් ඇඩ්වෙන්චර් එකක් හොඳේ 👍🏽 🤘🏽.. හප්පට බොල කිලෝමීටර් 200+ කියන්නෙ කමල් පාලිත ගෙ රෙකොර්ඩ් එකත් කැඩුව එහෙනං ඈ.

ජය වේවා..!!

ඔය වගේ දරුණු දේවල් නං මට හීනෙන් පේන්නෙත් නෑ. මම කරන දේවල් ඔහෙලට හීනෙන් පේන්නෙවත් නෑ ආයුබොවන්ඩ

👊🏽ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.com