tag:blogger.com,1999:blog-6288646146291877206.post4982902245340722385..comments2024-03-29T12:51:47.731+05:30Comments on THATTAYAGE KOLAMA . . . . . . . . . . . . . තට්ටයාගේ කොලම - Thattaya's Column: 70. ගඟක් දිගේ ගිය ගමනක් 16Thattayagekolamahttp://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-6288646146291877206.post-34476422324919580762020-01-18T15:44:44.270+05:302020-01-18T15:44:44.270+05:30බොහොමත්ම ස්තූතියි!බොහොමත්ම ස්තූතියි!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-87371272186616536982020-01-18T13:24:29.664+05:302020-01-18T13:24:29.664+05:30මරු ගමන ...මරු ගමන ...Anonymoushttps://www.blogger.com/profile/05208037646854139015noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-11754905218480155262017-12-21T09:27:58.322+05:302017-12-21T09:27:58.322+05:30මල්ලි මගේ "පාඨය" කියවලා බලහංකො. මේක &quo...මල්ලි මගේ "පාඨය" කියවලා බලහංකො. මේක "බෙල් එක ගසා බයිසිකලෙන් බෙදන සඟරාවක ඩිජිටල් කොපිය " නේ? ස්තූතියි!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-72445820852754121762017-12-21T09:09:12.586+05:302017-12-21T09:09:12.586+05:30ඔව් කොහොමත් තව කොටස් දෙකක් තුනක් ලියවෙයි. මම සියල්...ඔව් කොහොමත් තව කොටස් දෙකක් තුනක් ලියවෙයි. මම සියල්ල අතින් ලියලා ඉවරයි. ටයිප් කරලා පෝස්ට් එක දාන්න විතරයි තියෙන්නෙ! කොහේද කොපමණ කලක් හිටියේ? හඳ අල්ලපු මිනිසුන්ගේ රටේද නැතිනම් මෙහෙව් රටේද?Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-73447341597525898592017-12-20T19:18:43.987+05:302017-12-20T19:18:43.987+05:30තට්ටය අයියේ..!! අම්මටහුඩු..!’ මේ බ්ලොග් එක නිකං ගන...තට්ටය අයියේ..!! අම්මටහුඩු..!’ මේ බ්ලොග් එක නිකං ගන් පයිට් කඩු පයිට් ලව් ස්ටෝරීස් තියෙන හින්දි පිචර් එකක් වගේ..!! 👊🏽👊🏽👊🏽🙈🙈..
ත්‍රාසය සතුට.., අම්මෝ මෙහෙම තමයි ආස. ගඟ දිගේ යනගමන් කාර් එකෙන් වැවටත් වැටී ගෙනම එන ගමන්.

එහෙනං ජයම වේවා...!! 🙏ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-89174951575962877282017-12-20T10:08:54.997+05:302017-12-20T10:08:54.997+05:30තාමත් ගඟ දිගේ යන එක ගැන නම් සතුටුයි. එහෙනම් දියබතු...තාමත් ගඟ දිගේ යන එක ගැන නම් සතුටුයි. එහෙනම් දියබතුත් උනා නේ. මට වැඩියෙන්ම හිතට අල්ලලා ගියේ අර සින්දු කියපු කෑල්ල. ඒ කතාව හරි. එක එක්කෙනාට විශේෂ වෙච්ච ප්‍රේමනීය හැඟීම් දනවන සින්දු තියනවා. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-34493962111159420622017-12-19T16:22:00.418+05:302017-12-19T16:22:00.418+05:30කොහෙද එහෙම එකක් දැම්මොත් උගේ DNA එකම Comment එකක ව...කොහෙද එහෙම එකක් දැම්මොත් උගේ DNA එකම Comment එකක විදියට දාලා තියෙයි මේ අලුත්කඩේ මහත්වරු! ස්තූතියි!
මිහිරි නත්තලේ ජේසු බුදුවේවා! චෙක් බවුන්ස් නොවේවා!!
Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-11398570977666239732017-12-19T16:16:40.022+05:302017-12-19T16:16:40.022+05:30බොහොමත්ම ස්තූතියි! බැලුවාට , අගය කලාට , ලිව්වාට ස...බොහොමත්ම ස්තූතියි! බැලුවාට , අගය කලාට , ලිව්වාට සුභ පැතුවාට!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-23026083627744539572017-12-19T16:15:12.023+05:302017-12-19T16:15:12.023+05:30තව කොටස් දෙකක් තුනක් තම්යි ඉතුරු වෙලා තියෙන්නේ. ඉක...තව කොටස් දෙකක් තුනක් තම්යි ඉතුරු වෙලා තියෙන්නේ. ඉක්මනින් ලියා ඉවර කරණ්නම්! උඹලා හිතන්නේ අපි සූප්පුවෙනුත් බිව්වෙ අරක්කු කියලා නේද?
Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-817286167728388452017-12-19T16:10:34.864+05:302017-12-19T16:10:34.864+05:30 ස්තූතියි මා ගැන උනන්දු වුනාට! ස්තූතියි මා ගැන උනන්දු වුනාට!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-21708664929557969782017-12-19T16:03:23.701+05:302017-12-19T16:03:23.701+05:30ලිඛිතා;
ඇත්තෙන්ම අප අත් දුටු දේ මා දුටු අයුරුයි ම...ලිඛිතා;
ඇත්තෙන්ම අප අත් දුටු දේ මා දුටු අයුරුයි මෙහි චිත්රණය කර තිබෙන්නේ. එහිදී මෙය මා වර්ණ ගන්වා තිබෙන්නේ එහි ස්වභාවිකත්වයට යථාර්තයට හානියක් නොවන පරිද්දෙන්.
ඉතින් මෙහිදී මා හට සිදුවූයේ මා වඩාත් කැමති වර්ණ අමතක කර දැමීමට වගේම එහි පැවති අයුරු දැක්වීමටය.
ඇත්තෙන්ම කෑම්පින් යනු හරිම රසවත් අත්දැකීමක්! ඒත් මේ අදාල දවසේ අපේ බොහෝ දේවල් දියබත් වුනු අපිට ඒ වෙලාවෙ ඇවැසි වුනේ නිවස්නයක් නොව අම්බලමක්. ඉතින් අපි එදා ගත කරන්නේ ඉතා අවම පහසුකම් මැද ගත කල රාත්‍රියක්! කෑම්පින් කියන්නේ කට්ට කෑමක්ම නෙවෙයිනෙ! අපිට බොන්න තේ එකක් කෝපි එකක් වත් තිබුනේ නෑ.

හහ් හා! අනේ ඔව්නෙ වෙලාවක ඉල්ලන්න. කොච්චරවත් අපේ සහෘදයන්ට කියලා තියෙනවද කයාකින් කරණ්න එන්න කියලා. කෝ එකෙක් වත් ආවද?

අනේ මේ ඇත්තටම අලියෙක් හිටියා. ඔයා පල්ලා ඇත්තයි! මම බොරුවක් කියනවා නම් ඔයාව නානකොට තෙමෙන්න ඕනෙ ඔළුවෙ ඉඳන් !

මෛත්‍රී අපේ එකම ගායකයා කියන්නේ ෂෙල්ටන් පෙරේරගෙ සින්දු විතරයි. ඔය කාලෙ එයාගෙ පලමු කසාදෙ ඉතාම කෲර ලෙස ඔහුගෙන් පලිගත්ත අවධියක්. ඒ කතාව ඔය "මී පැනි දී......." ගීතයට බොහෝ සෙයින් සමානයි! වෙනසකට තිබුනේ "කන්දෙන් ගෙනා මගෙ නෑනි" කියපු විදියට වහං නොවීමයි!

කෙසෙල් කැන් කථාව නම් සුපිරිම සුපිරි. ඇත්තටම මමත් මේ සීන් එක දකින්නේ ඡායා රූපයකින්. ඉස්සර මමයි තාත්තයි අවුරුදු කාලෙට කෙහෙල් ඉදවනවා මතක් වුනා! සුන්දර මෙන්ම දුක්බර අතීතයක්!

ඔය කොල අත්තක්වත් නැතිව නිදාගෙන ඉන්න එකා පුලින තලා මත දොයියන්නෙ ඔය විදියටම තමයි! ඔය යකා දන්නෙ නෑ එළිවෙන කම් ඔය විදියට නිදා ගත්තා කියලාවත්!

අර කමි තුමාට දාලා තියෙන පිළිතුර පලලා මදේ බලන්නකෝ.
මේ සති අන්තේ ; ජීවිතේ බකට් ලිස්ට් එකේ තියෙන තවත් එක් ඉවෙන්ට් එකක් කරණවා!
"යාපනයට සයිකලයෙන්.....!" කියලා පෝස්ටුවක් ලියන්න අමුද්‍රව්‍ය ගේන්න යනවා 23 වෙනිදා. තනි කෑල්ලට ආවොත් හොඳ පෝස්ටුවක්! නො එසේනම් හොඳ ප්‍රවෘතියක්!

ඒ මොනවා උනත් මේ ගමන එක් පොරොන්දුවක්!
Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-24747298869605640772017-12-19T14:53:52.017+05:302017-12-19T14:53:52.017+05:30යාපනයේ ගමන ගැන දැනගන්න ටෙලිෆෝන් නොම්බරය එවාං මාමේ....යාපනයේ ගමන ගැන දැනගන්න ටෙලිෆෝන් නොම්බරය එවාං මාමේ.ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-66737600768203046952017-12-19T14:45:26.575+05:302017-12-19T14:45:26.575+05:30අඩේ පොටෝ ටිකනං පංකාදුයි.....
අලිය පොටෝ ගහපු නැති එ...අඩේ පොටෝ ටිකනං පංකාදුයි.....
අලිය පොටෝ ගහපු නැති එක හිතා ගන්ඩ පුලුවං.. මටත් ඔය වැඩේ වෙලා තියනවා .. ආසාව වැඩිකමට පොටෝ ගහන්නෙ නැතිව බලං ඉන්නව කැමරාව බෙල්ලෙ එල්ලං ...
ඔබ තුමාගෙ මූන දැක්කම අර කට්ටියට හිතෙන්න ඇති මුංට බොන්න දුන්නොත් අපිට බොන්න ඉතුරු වෙන්නෙ නැති වෙයි කියල ..
අනිත් පාර ඔය වටින කියන දේවල් ටික මල්ලක දාල අර බෝයාවෙ ගැට ගහල තියන්ඩ ...
ගං ඉවුරේ කෑම්පිං තරං ආතල් වැඩක් මට ජීවිතේට සෙට් වෙලා නෑ ..
අනේ බුදු අයියේ දැං පොටෝ ටිකත් හම්බවෙච්ච එකේ එක දිගට මේක ලියල ඉවරයක් කරමු ...

ඇනෝපිලිස්https://www.blogger.com/profile/10567957102563516384noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-21090339067633447922017-12-19T14:31:23.630+05:302017-12-19T14:31:23.630+05:30අඩේ පොටෝ ටිකනං පංකාදුයි.....
අලිය පොටෝ ගහපු නැති එ...අඩේ පොටෝ ටිකනං පංකාදුයි.....
අලිය පොටෝ ගහපු නැති එක හිතා ගන්ඩ පුලුවං.. මටත් ඔය වැඩේ වෙලා තියනවා .. ආසාව වැඩිකමට පොටෝ ගහන්නෙ නැතිව බලං ඉන්නව කැමරාව බෙල්ලෙ එල්ලං ...
ඔබ තුමාගෙ මූන දැක්කම අර කට්ටියට හිතෙන්න ඇති මුංට බොන්න දුන්නොත් අපිට බොන්න ඉතුරු වෙන්නෙ නැති වෙයි කියල ..
අනිත් පාර ඔය වටින කියන දේවල් ටික මල්ලක දාල අර බෝයාවෙ ගැට ගහල තියන්ඩ ...
ගං ඉවුරේ කෑම්පිං තරං ආතල් වැඩක් මට ජීවිතේට සෙට් වෙලා නෑ ..
අනේ බුදු අයියේ දැං පොටෝ ටිකත් හම්බවෙච්ච එකේ එක දිගට මේක ලියල ඉවරයක් කරමු ...

ඇනෝපිලිස්https://www.blogger.com/profile/10567957102563516384noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-43466460717377353912017-12-19T13:36:58.176+05:302017-12-19T13:36:58.176+05:30ඉර බැහැගෙන යන පොටෝ එකනම් මාර ලස්සනයි. ආගන්තුක ස...ඉර බැහැගෙන යන පොටෝ එකනම් මාර ලස්සනයි. ආගන්තුක සත්කාර නොදන්න අය තමයි කරුමෙට මුණගැහිලා තියෙන්නේ. කට්ටියටම. වැටිච්ච ගමන් නින්ද ගිහින් වගේ. ආ. යාපනේ යන ගමනට ජයවේවා!!! Iromaninoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-76077841080574364732017-12-19T13:32:44.112+05:302017-12-19T13:32:44.112+05:30අප්පට සිරි.. තරහා යයිද මංදා.
මටත් කිඹුලට වගේ කට ව...අප්පට සිරි.. තරහා යයිද මංදා.
මටත් කිඹුලට වගේ කට වහගෙන ඉන්න බෑනෙ ඉතිං.
ටයර් හුලං යවයිද?
චෙක් බවුන්ස් කරයිද?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-18886797338151709722017-12-19T13:28:31.402+05:302017-12-19T13:28:31.402+05:30//මෙහි වඩාත් ශෝචනීය පසුබිම් කථාව කියන්නට යන්නේ දැ...//මෙහි වඩාත් ශෝචනීය පසුබිම් කථාව කියන්නට යන්නේ දැන්ය. මෙම මහා නළුවාගේ එකදු රූප රාමුවක් වත් ; අපගේ ප්‍රවීණ කැමර්ටා ශිලපී ධම්මික ම්හේන්ද්‍රගේ කැමරා කාචයේ සටහන් වී නොතිබීමය!//

"දුක් නොවන්න අයියන්ඩිය, අප්‍රිකානු අලි පින්තූර දාන සැටි මම පෙන්වමි" කිව්වලුPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-818628642782539962017-12-19T10:21:16.948+05:302017-12-19T10:21:16.948+05:30මැරෙන්න හිතුනා මලේ!
හිත්පංකො සිගරට් නැති කාලෙක ත...මැරෙන්න හිතුනා මලේ!
හිත්පංකො සිගරට් නැති කාලෙක තමං ඉදිරියේ ඉදන් කවුරු හරි එකෙක් ගොල් ලීෆ් එකක අපේ මූනට දුම් ඇර ඇර බොන කොට?
ආන්න ඒ වගේ තමයි අපිට පේන්න වෙන එවුන් ටිකක් කැලේ මැද්දෙ බෝතලයක් බොනකොට?Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-36638567129108962882017-12-19T09:27:16.657+05:302017-12-19T09:27:16.657+05:30අහෝ දුකකි. මමනම් පයිනව බං ගගට
අෑ බං අයියේ ෙකාහො...අහෝ දුකකි. මමනම් පයිනව බං ගගට
අෑ බං අයියේ ෙකාහොමද ඔච්චර විනසයක් ෙවනව බලන් හිටියෙ.

මේ අයියන්ඩි ලගදිම යන්ට ෙවයි බීච් කැම්පින්ග් පාරක් අපිත් එක්ක ෙහාදේ. (බීච් කෑම්පින්ග් ගැන මලෙෝ ෙදයක් නොදන්න ෙසට් එකක් එක්ක.)මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-31079327202058857382017-12-19T09:10:21.238+05:302017-12-19T09:10:21.238+05:30කුකුල්ලු ටික ගඟේ ගියා...
ගඟට උඩින් කයාක් ගියා......කුකුල්ලු ටික ගඟේ ගියා...
ගඟට උඩින් කයාක් ගියා............//

කොහෙද මලේ මෙච්චර කල් උඹ හිටියේ?Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-73072498951245090672017-12-19T08:57:17.923+05:302017-12-19T08:57:17.923+05:30මේ සතියේ මම යාපනයේ
දින තුනකින් යමි සයිකලේ
ආවොතින් ...මේ සතියේ මම යාපනයේ
දින තුනකින් යමි සයිකලේ
ආවොතින් ලියමී ගෙදර ආවොත් අද
වගේ.........
ජීවිතේ ශුවර්මද මෙතරම්....?Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-3886329427995784132017-12-19T08:51:07.886+05:302017-12-19T08:51:07.886+05:30එතකොට අර අරගෙන ගිය කුකුල් මෂ් සහ අනුපාන වලට මොකද උ...එතකොට අර අරගෙන ගිය කුකුල් මෂ් සහ අනුපාන වලට මොකද උනේ...
එක්කෝ කලින් වතාවක ඒ ගැන කියපු මොකක් හරි මට මිස් වෙලාවත්ද...
මොනා උනත් පට්ට ගමන සහෝ...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-13224332858269450012017-12-18T17:31:41.850+05:302017-12-18T17:31:41.850+05:30පෝස්ට් එකේ රැපිඩ් මදිවද මන්ද , නැතිනම් හොහපුටුවෝ ම...පෝස්ට් එකේ රැපිඩ් මදිවද මන්ද , නැතිනම් හොහපුටුවෝ මදිවද මන්දා... ආ... මම දන්නවා හේතුව, අර කියාපු සුන්දරත්වයෙන් අනූන යුවතිය අස්සේ අර කියාපු කිඹුල්ලු ඉදී කියලා වැඩිය විස්තර නොලියා කොකා වගේ උඩින් උඩින් ලියලනේ!

ගඟ දිගේ ආපු හැටියට මේ කෑම්පින් වැඩේ අන්තිම ජොලි වෙන්න එපැයි.

හම්මියෝ.. බැරිවෙලාවත් මෙයාලා යන ගඟ ඉවුරක ඉඳලා සෙල්ලමටවත් කයාක් පදින්න ඉල්ලන්න හොඳ නැහැ. මොකද ඒ අර කියපු සෙට් එකේ මම හිටියා නම් ඉතින් මමත් ඒ ලෙසම හැසිරී මෙයාලගේ කරුණාබර වදන් අහගන්න ඉඩ තියෙන එක 200%ක් ෂුවර්...

දැන් අර අලියෙක් ගියාය කියල කිව්වහම අපි විස්වාස කරන්නම ඕනෙද? පොටෝ නෑ කියලනේ ඔය කියන්නේ.. අනේ ඉතින් කුම්බියෙක් සෙන්ටිමිටරයක් දුරක යද්දී පොටෝ ඇල්ලුවේ නෑ කිව්වා නම් ඔන්න විස්වාසේට ගන්න තිබ්බා. ඒ උනත් අලියෙක්???? හා හා.. හරි ඉතින් අපි ඒක අමතක කරමු..

අර කියාපු සින්දු නම් එතරම් ඇල්ලුවේ නෑ... ඔහොම ගිහින් සෙන්ටිමෙන්ටල් සින්දු කීම අතුරු ආබාධ සහිතය. අර ගෙනාපුවා ගඟේ ගියාම ගඟ පතුලේ ඉඳන් කිඹුලෙක්, සීදේවි එක්ක ගසා දමන්නට ඇති නේද? ( හොඳ වැඩේ!)

මොකක් උනත් අර අමු අතු වලින් ගිනිමැලයක් ගහන දෙන්නා නම් අදහන්න වටිනවා. උන් හොඳයි කෙහෙල්කැන් ඉදවන්න. ඔක්කොමත් හරි අර නිකන්ම නිකන් පොලවේ නිදාගෙන ඉන්නා එකාට කොළ අත්තක්වත් තිබ්බේ නැද්ද අනේ එළාගන්න?? ආසන්නයේ නිදන කෙනා නම් මොකද්දෝ ෂීට් එකක නේද නිදාගෙන ඉන්නේ?

ආයේ උදේ නැගිටින්නේ මේ වගේම සති ගානකින්ද? දැන් ගඟේ යනවා හොරයි වගේ....ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-3599123038745864092017-12-18T16:50:47.548+05:302017-12-18T16:50:47.548+05:30බලාපොරොත්තුව දෝත දරා මඟ.. බලා හිඳී 'ඊළඟ කොටස&#...බලාපොරොත්තුව දෝත දරා මඟ.. බලා හිඳී 'ඊළඟ කොටස' එනතුරා.. ආයේ හෙට දවසක් නොයේවී.. අද වගේ.. ජිවිතේ.. සුන්දරද මෙතරම්... :))))))කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-19408006382270062552017-12-18T15:21:05.646+05:302017-12-18T15:21:05.646+05:30බොහොමත්ම ස්තූතියි සැමදාවගේ ගොඩවී වචනයක් දෙකක් කතාක...බොහොමත්ම ස්තූතියි සැමදාවගේ ගොඩවී වචනයක් දෙකක් කතාකලාට!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.com