tag:blogger.com,1999:blog-6288646146291877206.post411517317839043740..comments2024-03-29T12:51:47.731+05:30Comments on THATTAYAGE KOLAMA . . . . . . . . . . . . . තට්ටයාගේ කොලම - Thattaya's Column: 64. Rapids...!Thattayagekolamahttp://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-6288646146291877206.post-3038053324612094462017-11-27T12:03:13.011+05:302017-11-27T12:03:13.011+05:30දිව්‍ය ලෝකේ තියෙන දේවල් නේද මේ?දිව්‍ය ලෝකේ තියෙන දේවල් නේද මේ?Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-64080659886461324832017-11-27T09:52:11.682+05:302017-11-27T09:52:11.682+05:30ස්තූතියි!ස්තූතියි!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-79911020617031672412017-11-27T09:52:00.384+05:302017-11-27T09:52:00.384+05:30ස්තූතියි!ස්තූතියි!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-83402641353545569282017-11-26T14:02:52.310+05:302017-11-26T14:02:52.310+05:30පැහැදිලි කිරීම අතිවිශිෂ්ටයි. ගමනකදී බාදක එන තරමට ...පැහැදිලි කිරීම අතිවිශිෂ්ටයි. ගමනකදී බාදක එන තරමට හොදයි. එකෙන් යමක් අපි ඉගෙන ගන්නවනේ. Iromaninoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-55520148217952976112017-11-24T19:07:19.249+05:302017-11-24T19:07:19.249+05:30Thank you, lifted my knowlage Thank you, lifted my knowlage Samantha Nishanhttps://www.blogger.com/profile/07382305080285815982noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-46152850172764754522017-11-24T16:50:47.261+05:302017-11-24T16:50:47.261+05:30මම ඕකට දෙන්නම් හොඳ උදාහරනයක්! හිතන්න සිරීපාදෙට කේ...මම ඕකට දෙන්නම් හොඳ උදාහරනයක්! හිතන්න සිරීපාදෙට කේබල් කාර් එකක් දැම්මම කොහොමද කියලා? ඉතින් මේ වැඩේ කරණකොට මෙහෙම උනේ නැත්නම් හරියට සීසර් කරලා සුභ වෙලාවකට ලමයෙක් අරණ් කේන්දරයක් හදනවා වගේ වැඩක්!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-13097747350485034492017-11-24T15:21:05.524+05:302017-11-24T15:21:05.524+05:30Cascade? Cascade? Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-13447692295196082662017-11-24T14:59:35.123+05:302017-11-24T14:59:35.123+05:30අය්යේ ඔතනදී කායක් තුන එකට සම්බන්ද කරගෙන වගේ ගියොත්...අය්යේ ඔතනදී කායක් තුන එකට සම්බන්ද කරගෙන වගේ ගියොත් පෙරලෙන්න තියෙන ඉඩ අඩු වෙයි නේද ?"ජීවිතේට කායක් එකකට නැගලා නැති මගෙන් මොන අඩ්වයිස් ද නේ "මට හිතුනේ වර්ගපලය වැඩි වෙද්දී පෙරලෙන්න තියෙන සම්බවිතව අඩු වෙනවා නේද කියලා හිතලා.
ගගේ වතුරේ පාට දැක්කම වතුර වැඩි කියලා හිතුනේ නැතේ ....
(හැබැයි ඉතින් ඔය වගේ ජිරිබිරිස් එකක් වෙන්නම ඕනේ ගමනේ ආතල් එකක් ගන්න නම් )දුමිදුhttps://www.blogger.com/profile/06200415487389384327noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-13491225179332036792017-11-24T14:31:40.701+05:302017-11-24T14:31:40.701+05:30ඔව් අනේ කාට වත් කියන්න එපා මම ටිකක පුම්බලා ලිව්වා....ඔව් අනේ කාට වත් කියන්න එපා මම ටිකක පුම්බලා ලිව්වා. පුම්බපු පිම්බිල්ලට බැලුම උඩුගුවනේදී පිපිරීයන ලදී!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-61957041223572105952017-11-24T14:29:50.036+05:302017-11-24T14:29:50.036+05:30!!!!!!!!!!!!!!!!!!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-1423356024807083542017-11-24T14:29:24.357+05:302017-11-24T14:29:24.357+05:30මහේෂ් බෝඩර්ලෑන්ඩ්ස් ලගෙන් අයින් වෙලා. දැන් ඒක අමත...මහේෂ් බෝඩර්ලෑන්ඩ්ස් ලගෙන් අයින් වෙලා. දැන් ඒක අමතන්නේ වෙන අයෙක් . මීට මාසෙකට කලින් මහේෂ් දාලා තිබුනා එයාගෙ නව අංකය . ඒක තමයි වැඩනොකරණ්නෙ. එයාගෙ ගෙවල් තියෙන්නෙ ග්‍රෑන්ඩ් පාස්. මම එන සතිය ඇතුලත ගෙදරට හරි ගිහින් විස්තරේ ගන්නම්! එතෙක් බ්‍රිස්ටල් ක්‍රීඩා සංග්‍රයෙන් මේ ඔබෙන් සමුගන්නා මා - කියන්න ඕනෙ නෑනෙ! (නවලොව නවතම ........කාගෙත් සිත්ගත් සිගරට් - බ්‍රිස්ටල්)Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-8971398149753536012017-11-24T14:16:58.161+05:302017-11-24T14:16:58.161+05:30සමා වෙන්න රත්තරනේ වරද මගෙ අතේ - චන්දන ලියන ආරච්චිසමා වෙන්න රත්තරනේ වරද මගෙ අතේ - චන්දන ලියන ආරච්චිThattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-67761652324824021362017-11-24T14:10:21.648+05:302017-11-24T14:10:21.648+05:30:):)මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-44828252489330970892017-11-24T14:09:07.296+05:302017-11-24T14:09:07.296+05:30++++++++++++++++++++තඩියාhttps://www.blogger.com/profile/04768653864389281835noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-24678087792785703592017-11-24T13:24:50.440+05:302017-11-24T13:24:50.440+05:30'කිරි අම්මා ඇල්ල මින් කුමන පංතියකට වැටෙන්නේද ... 'කිරි අම්මා ඇල්ල මින් කුමන පංතියකට වැටෙන්නේද ? '

අර යකාගේ ෆෝන් එක තාම වැඩ නැද්ද? සෙහ්..

:)))))))))))))කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-90850769805033001732017-11-24T13:20:25.190+05:302017-11-24T13:20:25.190+05:30ඔය කියන ග්රාහකයා අහුවෙන්කල් ඉන්න ඕනේ නැතිවෙයි නේද...ඔය කියන ග්රාහකයා අහුවෙන්කල් ඉන්න ඕනේ නැතිවෙයි නේද? මම නම් කියන්නේ ඇල්ලක් කියන වචනේ නිසා අපි නිකන් අර ඉස්කෝලේ මොන්ටිසෝරියේදී කොන්සර්ට් එකේ රාජකුමාරයාගේ විස්තරේ වගේ උනාදෝ කියලා. සිංහලෙන් රැපිඩ් කිව්වනම් බබාට වගේ තේරෙනවා, හොම්බට ඇන්නා වගේ. ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-58368834667794957842017-11-24T13:14:23.694+05:302017-11-24T13:14:23.694+05:30අර කලින් පෝස්ට් වල ඇල්ල කියල තියන තැන්වල සිංහලෙන් ...අර කලින් පෝස්ට් වල ඇල්ල කියල තියන තැන්වල සිංහලෙන් රැපිඩ් කියල දැම්මනං ඔය ටැපලිල්ල නැතිවෙන්ඩ තිබ්බා ... කිතුල්ගල නං මං හිතන්නෙ I ඉඳල IV වෙනකං රැපිඩ් අහුවෙනව ...ඇනෝපිලිස්https://www.blogger.com/profile/10567957102563516384noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-49141967184681566502017-11-24T12:43:33.696+05:302017-11-24T12:43:33.696+05:30සක්විත් රජ කමට වඩා ඒක ගෞරවණීයයි! ස්තූතියි බොහොමත්ම...සක්විත් රජ කමට වඩා ඒක ගෞරවණීයයි! ස්තූතියි බොහොමත්ම!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-86804285982566732702017-11-24T12:38:11.659+05:302017-11-24T12:38:11.659+05:30සිරාවටම අයිය කෙනකේ වගේ තමයි අයියේසිරාවටම අයිය කෙනකේ වගේ තමයි අයියේමද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-6322400923076845842017-11-24T12:04:25.115+05:302017-11-24T12:04:25.115+05:30ස්තූතියි මල්ලී! මල්ලි කියන්නෙ ෆිට් එකට!ස්තූතියි මල්ලී! මල්ලි කියන්නෙ ෆිට් එකට!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-9120039463548529172017-11-24T12:03:22.018+05:302017-11-24T12:03:22.018+05:30නෑ මගේ ලිවීම පැදීම පහුකරණවා. ඒ අඩුව මකන්නයි මේ පෝස...නෑ මගේ ලිවීම පැදීම පහුකරණවා. ඒ අඩුව මකන්නයි මේ පෝස්ටුව දැම්මේ! හිතන්නකෝ කයාක තුනම පෙරළී ගියා කිව්වහම!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-51189261123986254962017-11-24T11:58:43.089+05:302017-11-24T11:58:43.089+05:30ස්තූතියි! ස්තූතියි! Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-77997504630138140992017-11-24T11:47:59.405+05:302017-11-24T11:47:59.405+05:30ඉවර කරපු ගමන ගැන පෝස්ට් එකක් දාල ඉවරකරද්දිම තමයි...ඉවර කරපු ගමන ගැන පෝස්ට් එකක් දාල ඉවරකරද්දිම තමයි ඔයාගෙ පෝස්ට් එක දැක්කේ.
දැනුමට යමක් එකතු කලාට ස්තූතියි. උදාහරනය නම් කියල වැඩක් නෑ.
මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-22389647476501925082017-11-24T11:40:42.807+05:302017-11-24T11:40:42.807+05:30හොඳ පැහැදිලි කිරීමක්. උඩින් මොන විදියට පෙනුනත් ගඟේ...හොඳ පැහැදිලි කිරීමක්. උඩින් මොන විදියට පෙනුනත් ගඟේ අපේ ඇහැට නොපෙනෙන අභ්‍යන්තරය හිතනවට වඩා වෙනස් වෙන්න පුලුවන්.

එහෙම උනොත් ඉතිං තැඹිලි කාල දොඩම් බොන්න තමයි වෙන්නෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-15312193787042755002017-11-24T11:40:38.566+05:302017-11-24T11:40:38.566+05:30මම 1කමම 1කමද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.com