tag:blogger.com,1999:blog-6288646146291877206.post2818702285510169910..comments2024-03-29T12:51:47.731+05:30Comments on THATTAYAGE KOLAMA . . . . . . . . . . . . . තට්ටයාගේ කොලම - Thattaya's Column: 188. තිස් අවුරුදු රථ මතක . . . . ! (2)Thattayagekolamahttp://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-6288646146291877206.post-66358760029146130992021-01-17T21:41:37.975+05:302021-01-17T21:41:37.975+05:30ප්‍රිය මහත්මයාණෙනි,
ඔබ විසින් අප ආයතනයට අනුබද්ධ ආය...ප්‍රිය මහත්මයාණෙනි,
ඔබ විසින් අප ආයතනයට අනුබද්ධ ආයතනයක් වන යුනි මෝඩයින් ගෙන් මිලදී ගත් වාහනය පසු පස No Mad කියා පැහැදිලි අකුරෙන් ලියා තිබෙනු නොදුටුවේද?
ඒ "මා මෙය මිළදී ගත්තද සිහි මද ගතියකින් පසුවන්නෙකු නොවේ!" යන්න අන් අයට දැන සැලැස්වීමට අප ආයතනය මගින් බොහෝ සිතා මතා ගත් තීන්දුවකි! තීරණයකි!! පියවරකි!!! ක්‍රියා කාරකමකි!!!! ඒ සියල්ලටම වඩා අපගේ පාරිභෝගික මහතුන් වෙත පතල මහා කරුණාවෙන් යුක්තව ගත් දූර දර්ශී පිං කමක ප්රථිපලයකි!
ස්තූතියි.

ජය වේවා!!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-28542126966331485582021-01-17T21:33:49.602+05:302021-01-17T21:33:49.602+05:30හප්පේ දැක්ක කල්! අපි හැමෝම එක පරපුරක අවයව නේ ප්‍රස...හප්පේ දැක්ක කල්! අපි හැමෝම එක පරපුරක අවයව නේ ප්‍රසන්න!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-56916887248732641952021-01-16T09:34:50.275+05:302021-01-16T09:34:50.275+05:30මට තිබ්බ ටෑරෙක පටලවං දරුණු රිය අනතුරක් උනයින් පස්ස...මට තිබ්බ ටෑරෙක පටලවං දරුණු රිය අනතුරක් උනයින් පස්සෙ තාත්තා ඒක හෙලපල්ලට විසික් කෙරුවා. ඊට පස්සෙ ගත්තෙ පුස්සයිකලේ, ඒකෙං වැටුනට පස්සෙ තාත්ත ඒකත් විකුනුවා. ඊට පස්සෙ ආයිත් පුස්සයිකලේ. ඒක තියෙද්දිම මෝට සයිකලේ ගත්දි පුස්සයිකලේ පුංචම්මා ගත්තා. මෝට සයිකලේ තියෙද්දි ගත්ත මරුටිය මාව හිඟමනට දාලා යන්න ගියා. දැං තියෙන්නෙ තමුන්නැහැලෑ අනුබද්ධ සමාගම වන යුනිමෝඩයින්ගෙන් ගනිපු සොටිය. දැං ඒක පදිනවා. මෝට සයිකලේ ගෙයි. ඉස්සර නං වාහන එළවිල්ල ජොලියක් තමා. දැං නං ඒකත් බත් කනව වගේ නොකර බැරුවට කරන දෙයක්.
ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-4076621291264045942021-01-15T15:22:27.490+05:302021-01-15T15:22:27.490+05:30අපිත් පොඩි කාලෙ මොන ලැයිසමක්වත් ඇල් බෝඩ් එකක්වත් න...අපිත් පොඩි කාලෙ මොන ලැයිසමක්වත් ඇල් බෝඩ් එකක්වත් නැතුව මේඩ් ඉං සිරි ලංකා වාහන එලෝපු කට්ටිය තමයි. ඒ ලෙවල් ලියල ලර්නස් ගිහිල්ල ලයිසොං ගත්තට අවුරුදු 10 ක් විතර යනකල් ඩ්‍රයිවිං සීට් එකක වාඩි වෙන්නවත් හමුබඋන්නෑ හැබැයි.
ඔය තනි අතිං එලවිල්ලනං මටත් පුරුදු වෙලා තියෙනව.

තට්ට මහත්තයට සුබ නව වසරක් වේවා කියන්න පරක්කු නෑ මම හිතන්නෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-34234177059262109412021-01-10T07:34:13.475+05:302021-01-10T07:34:13.475+05:30බොහොම ස්තුතියි ධනාත්මක සුබ පැතුම වෙනුවෙන්!බොහොම ස්තුතියි ධනාත්මක සුබ පැතුම වෙනුවෙන්!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-24374035873120234492021-01-09T21:41:24.399+05:302021-01-09T21:41:24.399+05:30නිදී මහත්තයා! සුභ අළුත් අවුරුද්දක් වේවා. මේ අවුරුද...නිදී මහත්තයා! සුභ අළුත් අවුරුද්දක් වේවා. මේ අවුරුද්දේත් පසුගිය අවුරුද්දේ මෙන්ම අන් රථ; තමාගේ සේ පරිහරණය කිරීමට ලැබේවා කියා පතනවා.Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-31721869661415105462021-01-09T21:39:36.348+05:302021-01-09T21:39:36.348+05:30ඇත්තටම හැට්ටර් මල්ලි ඒකාලෙ ආයෙ එන්නේ නෑ. කියලා වැඩ...ඇත්තටම හැට්ටර් මල්ලි ඒකාලෙ ආයෙ එන්නේ නෑ. කියලා වැඩක් නෑ!
වොක්ෂාල් වයිවන් එකක මම පළමුව ගියේ අපේ අම්මා එක්ක.
අපේ අම්මාට හිටියා ඥාති සොහොයුරෙක් එයාට අම්මා කිව්වේ "පොල්දුගොඩ අයියා" කියලා. එයා කාලගුනේ ලොක්කෙක් වෙලා ඉඳලා පස්සේ කෝච්චියට යට වෙලා මැරිලා තියෙනවා.
ආන්න ඒ මාමාගේ මල්ලි ගාව මේ ජාතියෙ කාර් එකක් තිබ්බා!
අප්පා බලන්න එපායැ!
අපි පර්ජෝ ගැන කථා කරමු.
සුභ නව වසරක්!
ආ කියන්න බැරි උනා එළ ෆියට් 1100 එක!!!!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-87338727303807679992021-01-09T21:33:35.381+05:302021-01-09T21:33:35.381+05:30ඇයි ඒකාලේ කිව්වේ "කැලෑ දෙපාර්තමේන්තුව" ක...ඇයි ඒකාලේ කිව්වේ "කැලෑ දෙපාර්තමේන්තුව" කියලානේ. මට හොඳට මතකයි තාත්තලාගේ ප්‍රධාන කාර්යාලයේ (ඒ කියන්නේ කිව් පාර මුල ) ලොකු සුදු පාට බෝර්ඩ් එකක කලු පාටින් "කැලෑ දෙපාර්තමේන්තුව" කියලා පරණ බෝර්ඩ් එකක් තිබුනා.
ඔයාට කියන්න ඒ කාලේ දෙපාර්ත්මේන්තු ප්‍රධානියා වන CF (Conservator Of Forest) ට කිව්වේ කැලෑ රජ්ජුරුවෝ කියලයි!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-83578279605394872132021-01-09T21:28:21.089+05:302021-01-09T21:28:21.089+05:30දැක්කේ නැද්ද මම මහේෂ් මල්ලීට ලියපු කොමෙන්ටුවේ ඔය ග...දැක්කේ නැද්ද මම මහේෂ් මල්ලීට ලියපු කොමෙන්ටුවේ ඔය ගල් රෝල් සීන් එක ලියලා තියෙනවා. ඇත්තටම ඒක සුපිරි භාන්ඩයක් තමයි.
ඔස්ටින් 1300 කියන්නේ සුපිරි වාහනයක්. ඔස්ටින් මිනි එක්ක ආපු වාහනයක් කියලයි මට හිතෙන්නේ. (මිනි එකෙන් පස්සේ)
පොලොවට බදලා යන ඒ වාහන දකින්නත් ආසයි.Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-336587111985888022021-01-09T21:24:39.994+05:302021-01-09T21:24:39.994+05:30ඇත්තෙන්ම J44 කියන්නේ හොඳ රථයක්. BJ40 / 60 කියන්නේ ...ඇත්තෙන්ම J44 කියන්නේ හොඳ රථයක්. BJ40 / 60 කියන්නේ හොඳම වාහන. BJ40 /60 ගැන ලියැවෙනවා ඉස්සරහට තව ටිකක්.

ෆියට් 1100 රථයේ තියෙන සුවිශේෂීතත්වය තමයි එහි ඇති අනර්ඝ තිරිංග පද්ධතිය. ඒ වයසේ අනෙකුත් වාහන වලට සාපේක්ෂව හොඳ නැවතුම් බලයක් ඊට නිෂ්පාදකයා එක් කොට තිබුනා.

පර්ජෝ 504 කියන්නේ හොඳම රථයක්. අපි ඒ ගැනත් පොඩ්ඩක් විතර කතා කරනවා.
ස්තූතියි මේ පැත්තේ ගොඩ වැදුනාට. සුභ නව වසරක්!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-34758566731122755822021-01-09T05:57:59.999+05:302021-01-09T05:57:59.999+05:30ඩ්‍රයිවර් හීන කවදාවත් නොතිබූකොට
මොනවා ලියන්නද අන්...ඩ්‍රයිවර් හීන කවදාවත් නොතිබූකොට
මොනවා ලියන්නද අන් අය වගෙ රහට
කවදාවත්ම වාහනයක් නොතිබුණට
නොමිලෙම ඒවයින් යන පින තිබෙයි මට!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-19590658783119459892021-01-08T22:17:04.147+05:302021-01-08T22:17:04.147+05:30මේ කොමෙන්ට් එක ලියන්නෙත් ඉස්කෝලෙ කාලෙ බස් ඩැයිවර් ...මේ කොමෙන්ට් එක ලියන්නෙත් ඉස්කෝලෙ කාලෙ බස් ඩැයිවර් කෙනෙක් වීමට සිහින මැවූ තවත් එකෙක්.
ඒ කාලෙ ගියර දමමින් පාරේ දුව ඇවිදින කොල්ලන් හරියටම කියනවනං අතින් 'සිග්නල්' එකත් දාල තමයි සර් වාහනේ හරවන්නෙ, නැද්ද ලොකු සර්.
එදා ලස්ප්රේ ටින් ටැට්ටර් ඇදපු එවුන් අද ගියර් දහාටේ ඇංජිමෙන් අඩි පනස්තුනේ ටේලර් බර බර ගාල අදිනකොට කෝමද සර්. බස් ඩැයිවර් නොවුනට රෙන්ට් එකට පාට් ටෛම් ටැට්ටර් පදිනකොට කාටද ආඩම්බර.

ජයවේවා!

Sam Perera සර්ගේ Vauxhall Wyvern එක දැකල මතක් උනේ. පහු කාලෙක මට මිත්‍රයෙක් පෙන්නුවා පරණ පේප කටිං එකක්. Vauxhall ඇඩ් එක.
Vauxhall Wyvern එකට අමතරව Vauxhall Velox එකත් එකේ තිබුණා. නියම සමින් පෙරාදු කළ, සිලින්ඩර් හයේ Vauxhall Velox රථය. අන්න එහෙමයි එදා පත්තරේ තිබ්බෙ.
ඇත්තම කියන්ඩ ඕනේ, Wijebahu උන්නැහේ නං පූජෝ එකට හොඳින් නාල තියෙනවා වගෙයි. දැනගෙන නියම ක්‍රමේට වැඩ ටික කලානං 504, 505 එච්චර නඩත්තුවට වියදං වාහන නෙවේ, හැබැයි පැස්ටෝල් ගැහිල්ල නං ලොකු සර් ඉතින් වෙනම කතාවක්.

ෆොග් ලෛට් 1100ට ආසනං මෙන්න ගින්දර වගේ බඩු!

Again ජයවේවා!
It's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-85415392512027941592021-01-08T09:25:33.994+05:302021-01-08T09:25:33.994+05:30//පෙර බෞතීස්ම ලබූ කැලෑ //
Labookellie ?
//පෙර බෞතීස්ම ලබූ කැලෑ //

Labookellie ?

Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-32739407880064209282021-01-08T05:12:45.960+05:302021-01-08T05:12:45.960+05:30මගේ පලමු වාහනය වුනේ ගල්රෝලක්. ලක්ස්ප්‍රේ හෝ නේසටමො...මගේ පලමු වාහනය වුනේ ගල්රෝලක්. ලක්ස්ප්‍රේ හෝ නේසටමොල්ට් ටින් එකේ අඩියත් පියනත් මැදින් හිලක් විදලා කම්බියක් දමලා ඇතුලට ගල්පුරවලා ඇදගෙන එහෙ මෙහේ දිව්වා මතකයි. ඊට පස්සේ කාර් එකක්. පරණ කැළණි ටයර් එකකට කොසු පොලු දෙකක් දාගෙන ඇරියා ඇරිල්ලක් වත්තේ වංගු කෙලින් වෙන්න. ලුබිරිකේටින් වලට දමාපු වතුර වැඩිවුනාම හා ස්පිඩ් එක වැඩිවුනාම ඇගපුරාම කලුපාට වතුර නාපු දවස් තමයි වැඩි. පස්සේ කාර් එකෙන් ඊට වඩා තරමක් ලොකු බස් ටයරයකට මාරුවුනා. අල්ලපු ගෙදර කොල්ලා බයිසිකල් රිම් එකක් අරන් සෙල්ලම් දාද්දි එකට ආසාවුනත් රිම් එකක් හොයාගන්න බැරිවුන නිසා අතහැරලා දැම්මා. ජිවිතයේ එලවපු පලමු රෝද හතරවුනේ තාත්තා ගත්තු Austin 1300 කාරය.කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-27750985002327504142021-01-08T04:44:20.764+05:302021-01-08T04:44:20.764+05:30Hmmm another one about 'Ratha Gaya'
Even ...Hmmm another one about 'Ratha Gaya'

Even my life was touched by most of the above except BJ60. Best was J44 My friend had one with a petrol engine, not sure if it was modified. Even today I like to buy good J44 if anyone has one.

One of my uncle had Fiat 1100, he bought it from Jaffna (yes he went to Jaffna to buy a car) MF did not impress me much.

Talking about Peugeot, my last car in SL was black 505 belongs to SL Govt. Very comfortable and very expensive to maintain. (Wijebahu)
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-71112568656943346342021-01-07T22:56:09.399+05:302021-01-07T22:56:09.399+05:30අනේ නෑ මහත්තයා. මම ලංගම පළපුරුදු මගියෙක්!අනේ නෑ මහත්තයා. මම ලංගම පළපුරුදු මගියෙක්!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-21469701889215810752021-01-07T22:55:16.594+05:302021-01-07T22:55:16.594+05:30මේ කියන්නේ 1980 - 82 වගේ කාලෙ මට මතක විදියට. ඒ කාල...මේ කියන්නේ 1980 - 82 වගේ කාලෙ මට මතක විදියට. ඒ කාලේ තාත්තා තමයි කිව්වේ ඒක ඕස්ට්‍රේලියාවෙන් ගෙන්නලා තියෙන්නේ කියලා! නැවත නැව්ගත කිරීමක්ද නැතිනම් ටොයෝටා ඕස්ට්‍රේලියා සමාගමේ නිෂ්පාදනයක්දැයි කියන්නට මා නොදනිමි.
සත්තකින්ම රියැදුරු අසුනට පිටුපස ඇති පොල්ල මත හෝ බැටරි පෙට්ටිය මතින් වාඩි වූ විට කරණ්නේ රියැදුරුගේ සුරු විරු කම් නැරඹීමම තමයි ඉතිං.
ඔව් ඒ අය ක්ලච් එක නොපාගා ගියර් දැමීමට රුසියන්. ඔබ තුමාට මතකද මංදා; ඒකාලේ රියැදුරු අසුන ආසන්නයේ හෝ එංජිම් වසුන මත හෝ ගහලා තියෙනවා "ක්ල්ච් පාදිකය පාවිච්චි නොකර ගියර් දැමීම තහනම්!" කියලා.
බෙන්ස් 352 කියන මොඩලය ගැනනම් නිනව්වක් නෑ.
ඒත් 911,1113, 312, වගේ සෑම මොඩලයකම බස් රථ වලට එක්ස්සෝස්ට් බ්‍රේකිං සිස්ටම් එකක් තිබුනා. මින් 1113 වල පමනක් එය ක්‍රියාත්මක වූයේ කුඩා පාදිකයක් පෑගීමෙන්. අනෙත් බස් යුගලයටම තිබුනේ සුක්කානමට යටින් වූ කුඩා ලීවරයක්.
203 රථයේ සයිලන්සර් බටයේ කෙළවර තලලායි සකස් කරලා තිබුනේ. ඒ සුවිශේෂී නාදය උපන්නේ එයින්.
ඔව් සැඇම් මහත්තයා ඒකාලේ ස්ටියරිං එකට හුරු කරවන එකම ක්‍රමය වූයේ; ඔබ සඳහන් කල ක්‍රම වේධයම විය. Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-16629137680598078432021-01-07T22:41:10.386+05:302021-01-07T22:41:10.386+05:30අපේ පරම්පරාවේ පාරදිගේ වාහන නෝළවපු, ටයර් නොපැදපු, ව...අපේ පරම්පරාවේ පාරදිගේ වාහන නෝළවපු, ටයර් නොපැදපු, වැලි බෙලෙක්කයක් නොඇද්ද, ලීයට ටින් පියන ගසා තල්ලු නොකරපු එකෙක් නැති තරම්!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-85178952567447810962021-01-07T20:14:27.351+05:302021-01-07T20:14:27.351+05:30මහත්තයා පළපුරුදු ලංගම රියදුරෙක්ද?මහත්තයා පළපුරුදු ලංගම රියදුරෙක්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-61712531456090180962021-01-07T16:55:35.130+05:302021-01-07T16:55:35.130+05:30සුභ නව වසරක්!
මම බොහොම ආදරය කරන වාහන කිහිපයක් ගැ...සුභ නව වසරක්!

මම බොහොම ආදරය කරන වාහන කිහිපයක් ගැන බොහොම ලස්සනට ලියලා තියනවා.

මේ ලිපියේ කියැවෙන BJ 60 ය ඕස්ට්‍රේලියාවෙන් ආවේ කොහොමද කියලයි මම කල්පනා කලේ. සමහර විට "කොළඹ ක්‍රමය" (Colombo Plan ) වගේ වැඩ සටහන් යටතේ ජපානයෙන් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ආධාර හැටියට ලැබුන එකක් විය හැකියි.

අපේ වයසේ හැමෝම රියදුරු කමට පුර්වාදර්ශයක් කර ගත්තේ CTB රියදුරන් බවත්, බස් එකේ ප්‍රියතම ස්ථානය, හාමුදුරු සීට් එකට ඉදිරියෙන් තිබුන පොල්ල හෝ බැටරි පෙට්ටිය බවත් කවදාවත් අමතක නොවෙන සුන්දර මතකයන්.

ලංගම ඩ්‍රයිවර්ලා ක්ලච් එක පාගන්නේ බස් එක නවත්තලා පිටත් වෙනකොට විතරයි ඉන් පස්සේ ගානට ස්පීඩ් එක බැලන්ස් කරලා ගියර් මාරු කරනවා බලන්නත් ආසයි. ඩබල් ක්ලච් කලයුතු ලේලන්ඩ් ලඩි, ඩබල් තියා සිංගල් වත් නොපාගා ඇක්සලරේටර් එක පොඩ්ඩක් වැඩියෙන් පාගලා 4 ඉඳන් 3 ට දාන කොට කිසිම විටක ක්‍රෑෂ් වෙනවා ඇහිලා නැහැ. මමත් ඉස්සර ආසා කරන, සංගීතයක් ලෙස රස විඳින ශබ්දයක් තිබුනා. ඒ පරණ බෙන්ස් 352 එකක් එක්ස්හෝස්ට් බ්රේක් දාගෙන පල්ලම් වල වේගය අඩු කරගෙන ධාවනය කරන (දැන්නම් ඒක තියෙන්නේ හිතේ විතරයි) ශබ්දයයි.
203 එකෙත් ඒකටම ආවේනික සයිලන්සරය දෙදරලා එන ලස්සන සද්දයක් තිබුනා. ඒ කාලේ පොලිසියේ ASP ලාගේ නිල වාහනය උනේ 203 එකයි.

මගේ ජීවිතයේ පළමුවෙන්ම එලවපු (එතකොට පැඩල් වලට කකුල් දිග නැහැ, රියදුරාගේ උකුලේ ඉඳගෙන ස්ටියරිං එක පමණක් ගෙන යාම) වාහනය වෝක්සෝල් වයිවර්න් (Vauxhall Wyvern) එකක්. වින්ඩ්ස්ක්‍රීන් එකෙන් පේන්නේ නිල් අහසයි, සාගරයක් වගේ පේන තෙක්මානය පුරා පැතිරුණු බොනට් එකයි විතරයි. පාර අයිනේ තියන පොල්ගස්, ලයිට් කණු, ටෙලිපෝන් කණු වලින් තමයි පාර කොහේ තියනවාද කියලා ගෙස් කරගෙන එලවන්නේ.
sam pererahttps://www.blogger.com/profile/13421205827208817689noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-4008746117482532132021-01-07T10:53:25.022+05:302021-01-07T10:53:25.022+05:30 අම්මප මේවා කියවද්දී අපි ඩ්‍රයිවින් පුරුදු උන හැටිත... අම්මප මේවා කියවද්දී අපි ඩ්‍රයිවින් පුරුදු උන හැටිත් මතක් වෙනවා.
පරණ ටයර් එකක් ලී කෝටු කෑලී දෙකකකින් බැලන්ස් කරන් දුවලා ඇති කිලොමිටර් බර ගානක්. කඩේ නම් යන්නෙම ඔය කියපු වාහනේ. කොච්චර සුන්දර ළමා කාලයක්ද අපි ගෙව්වේ.
Maheshhttps://www.blogger.com/profile/09964854989074919104noreply@blogger.com