tag:blogger.com,1999:blog-6288646146291877206.post2629115912868625984..comments2024-03-29T12:51:47.731+05:30Comments on THATTAYAGE KOLAMA . . . . . . . . . . . . . තට්ටයාගේ කොලම - Thattaya's Column: 97. සැඟව අත වැනුව මල !Thattayagekolamahttp://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-6288646146291877206.post-74952075189032452412018-05-18T15:01:51.238+05:302018-05-18T15:01:51.238+05:30සත්තකින්ම!සත්තකින්ම!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-65472417423493939142018-05-18T14:21:07.496+05:302018-05-18T14:21:07.496+05:30සියළු බැමි අතර
මල සැලේ නිබඳ
මේක දහසකුත් දේ කියනව...සියළු බැමි අතර
මල සැලේ නිබඳ

මේක දහසකුත් දේ කියනවා ....
නියමයි Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-85399991822397873172018-05-18T11:02:08.573+05:302018-05-18T11:02:08.573+05:30ආ... ඔන්න ඔයා අර බයිලාවකට ගන්න කියපු සින්දුවට උත්ත...ආ... ඔන්න ඔයා අර බයිලාවකට ගන්න කියපු සින්දුවට උත්තරයක් දැම්මා. බලන්න පුලුවන්ද? ( ලයිෆ් ජැකට් එහෙම අරගෙන යන්ට ඈ !)
http://geepadura.blogspot.com/2018/05/bamuna-unath-nanda-malini-sinhala-lyrics.htmlලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-88133398182975949632018-05-16T16:55:36.169+05:302018-05-16T16:55:36.169+05:30!!!!!!!!!!!!!!!!!!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-22440387818552723062018-05-16T15:23:17.812+05:302018-05-16T15:23:17.812+05:30++++++++++++++++++++++++++තඩියාhttps://www.blogger.com/profile/04768653864389281835noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-7124738384482187482018-05-15T23:05:38.567+05:302018-05-15T23:05:38.567+05:30ඔව්. ඔව්. ඒකත් එහෙමයි.ඔව්. ඔව්. ඒකත් එහෙමයි.නීල නිම්නයhttps://www.blogger.com/profile/14950397205886401380noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-31299688915727850522018-05-15T14:54:10.008+05:302018-05-15T14:54:10.008+05:30එළ!එළ!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-6344983160151602272018-05-15T14:45:43.023+05:302018-05-15T14:45:43.023+05:30මෙහෙ ඉඳල තනමල්විලට වැඩි දුරක් නෑනෙ. හැක්..මෙහෙ ඉඳල තනමල්විලට වැඩි දුරක් නෑනෙ. හැක්..Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-28357336972397563262018-05-15T14:20:28.920+05:302018-05-15T14:20:28.920+05:30ඔය ගොඩකවෙල පත්තෙත් ඕවා තියෙයි?ඔය ගොඩකවෙල පත්තෙත් ඕවා තියෙයි?Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-70338205041194980082018-05-15T13:44:47.484+05:302018-05-15T13:44:47.484+05:30තනමල්විල පැත්තෙ මල්වල සුවඳ විඳින්න ගියොත්නං බැඳලන්...තනමල්විල පැත්තෙ මල්වල සුවඳ විඳින්න ගියොත්නං බැඳලන්න කොහොම වෙතත් මාංචු දාගන්නනං පුලුවං වෙයි.

අගෙයි කවි පෙල.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-50294816514428573782018-05-15T11:35:14.995+05:302018-05-15T11:35:14.995+05:30එංගලන්තෙ හිටියා ක්රිකට් ක්රීඩකයෙක් ජෙෆ් බෝයීකොට්...එංගලන්තෙ හිටියා ක්රිකට් ක්රීඩකයෙක් ජෙෆ් බෝයීකොට් කියලා.
ඔහුගේ මුළු ආත්මයම උනේ ක්රිකට් ක්රීඩාව.
ඔහු ඉස්තරම්ම පිතිකරුවෙක් තාක්ෂණික වශයෙන් අනූන.
ඔහුට නයිට් නාමයක් ලබාදෙන්න රැජින එන්න කිව්වාම ඔහු ඒක ප්රථික්ෂේප කරලා තියෙන්නේ
"එදාට මට මැච් එකක් තියෙනවා කියලා!"
වරක් මෙයාට පන්දු යවපු අසන්ත ද මෙල් (හෝ රුමේෂ් රත්නායක) ගෙන් ඒ ගැන විමසීමක් කලාම එයට පිළිතුරු දීලා තියෙන්නේ "හරියට තාප්පයකට බෝල් කරණවා වගෙයි!" කියලා.
ඒ කියන්නේ තමන්ගේ විකට් කූරු තුන කෙලින් එන් පන්දු හැරුණාම එයින් දශමයක් හෝ පිටින් යන කිසිම පන්දුවකට ඔහු පහර දෙන්න උනන්දු වෙලා නෑ!

දම්මි නෑයෝද? Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-10037627844090067262018-05-15T09:40:07.764+05:302018-05-15T09:40:07.764+05:30පොත් කාලා, බයිසිකල්; කයාක් පැදලා , කැලේ රිංගලා ඉන්...පොත් කාලා, බයිසිකල්; කයාක් පැදලා , කැලේ රිංගලා ඉන්නකොට දැකපු මලක් වෙන්න ඇති නේ? බලාගෙන....!
ආ.. බයවෙන්න කාරියක් නෑ. කලින් පෝස්ටුවේ වගේ ප්රථමාධාර මල්ලක් එක්ක, විජිතාරක්ෂක ටියුබ් එකක් ඇති නෙව ළඟ. ලියලා ; කියෝලා තියෙන හැටියට ඒවා නැතුව ඔබතුමා අල්ලපු ගෙදරටවත් යන්නේ නැති කෙනෙක්නෙ. ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-84875567816272460082018-05-14T22:01:12.070+05:302018-05-14T22:01:12.070+05:30බන්ධු "අප්රමාදව
කටයුතු කරණ්නා මලත් ජීවත්වනව...බන්ධු "අප්රමාදව
කටයුතු කරණ්නා මලත් ජීවත්වනවා හා සමානය!" කියන
බුදධ භාෂිතය අසා
නැද්ද? Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-48235951204622941952018-05-14T21:51:09.830+05:302018-05-14T21:51:09.830+05:30එහෙම දෙවල් තියනවා මචං. මොනවා කරන්නද? අපි දැන් යන්න...එහෙම දෙවල් තියනවා මචං. මොනවා කරන්නද? අපි දැන් යන්න ළඟ මිනිස්සුනේ. පස්සෙ බලමු.නීල නිම්නයhttps://www.blogger.com/profile/14950397205886401380noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-23345795858512764032018-05-14T15:23:12.535+05:302018-05-14T15:23:12.535+05:30හ්ම්! හ්ම්!!හ්ම්! හ්ම්!!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-3740004660604080752018-05-14T14:58:26.242+05:302018-05-14T14:58:26.242+05:30මල් පුච්චපුවම එන සුවදට විතරයිි මම නම් ආස.
මල් යන ව...මල් පුච්චපුවම එන සුවදට විතරයිි මම නම් ආස.
මල් යන වචනය පමනක් දුටිමි. තේරුමක් නොදනිමි. වෙන බොගක් නම් නොදැක්කා සේ යන්ට යමි.
තට්ටයාට එසේ කල නොහැකි නිසා දන්න එකම මල ගැන කෙටීීීීමි. මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-46711819808996690222018-05-14T13:22:19.453+05:302018-05-14T13:22:19.453+05:30හුරතලේට කවි කියමින් එහෙ මෙහෙ ගියමං
බාල බොලඳ බස් දො...හුරතලේට කවි කියමින් එහෙ මෙහෙ ගියමං
බාල බොලඳ බස් දොඩමින් කැලේ පැන්න මං
බාල වියෙන් පිටමංවී යොවුන් වියට පිය මැන්නේ
පිය ළඳුනේ නුඹ නිසාය.....//
- වික්ටර් රත්නායක
Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-73572856300597572972018-05-14T12:55:51.168+05:302018-05-14T12:55:51.168+05:30මාර කයිකාරයෙක් වෙලානේ ඔයාමාර කයිකාරයෙක් වෙලානේ ඔයාඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-9815483439546339182018-05-14T12:25:12.481+05:302018-05-14T12:25:12.481+05:30ස්තූතියි දුමී!
ස්තූතියි දුමී!
Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-83092112783739136992018-05-14T12:12:55.977+05:302018-05-14T12:12:55.977+05:30අගෙයි
අගෙයි
කවිකමත්
අගෙයි....
ජයවේවා!!!අගෙයි
අගෙයි
කවිකමත්
අගෙයි....

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-26930854632366069352018-05-14T12:11:32.257+05:302018-05-14T12:11:32.257+05:30" රෝස මලේ නටුවේ කටු
වන බඹරෝ ඔහොම හිටු
න..." රෝස මලේ නටුවේ කටු
වන බඹරෝ ඔහොම හිටු
නටුව නොවේ මල සිඹිමී
මම ළමයෝ පැනි උරමි "
- වන බඹරා!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-53072524455345036412018-05-14T11:35:53.079+05:302018-05-14T11:35:53.079+05:30“He said that we belonged together because he was ...“He said that we belonged together because he was born with a flower and I was born with a butterfly and that flowers and butterflies need each other for survival.”
― Gemma MalleyPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.com