tag:blogger.com,1999:blog-6288646146291877206.post2394491582307719007..comments2024-03-29T12:51:47.731+05:30Comments on THATTAYAGE KOLAMA . . . . . . . . . . . . . තට්ටයාගේ කොලම - Thattaya's Column: 32. ගඟක් දිගේ ගිය ගමනක් 5Thattayagekolamahttp://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-6288646146291877206.post-18378061897607862922017-06-19T12:18:23.491+05:302017-06-19T12:18:23.491+05:30එහෙම හිතන්න එපා දුමින්දු. ඔය වැඩේට ඕන උවමනාව විතර...එහෙම හිතන්න එපා දුමින්දු. ඔය වැඩේට ඕන උවමනාව විතරයි. කරණ්න ඕනකෙනෙක් ඉන්නවා නම් ඕන උදව්වක්! අනෙක හැටත් වයසක්ද මචං!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-41321196749180502672017-06-17T11:42:14.798+05:302017-06-17T11:42:14.798+05:30ලියලා තියෙන ඒවා කියවනකොට පොඩි දුකක් දැනෙනවා ,,,&qu...ලියලා තියෙන ඒවා කියවනකොට පොඩි දුකක් දැනෙනවා ,,,"අනේ ඕවා කරන්න වෙලාවක් කොහෙද දැන් "කියලා ...හිතින් කායක් පදින්න තමයි වෙන්නේ ...වෙලාව ලැබෙන කොට හැට පැනලා හොටත් ඇනිලා තියෙයි .... දිගටම ලියන්න දුමිදුhttps://www.blogger.com/profile/06200415487389384327noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-15961522578911891362017-06-16T09:25:26.858+05:302017-06-16T09:25:26.858+05:30මචං ඇනෝ උඹලගෙ කොමෙන්ටු වලට මම දාපු රිප්ල්යි එකක ම...මචං ඇනෝ උඹලගෙ කොමෙන්ටු වලට මම දාපු රිප්ල්යි එකක මම කියලා තියෙනවා ඕකට මගේ උත්තරේ. මචං අංක එක තමා උඹලගෙ කොමෙන්ටු තමයි මගේ පෝස්ටුව ලිවීමට සැපයෙන ඉන්ධන! අංක දෙක තමයි කමෙන්ටු බලන කොට ගමන් ගියාට වඩා සැපක් සනීපයක් දැනෙනවා. බොහොම ස්තූතියි වගේම බොහොම් පින්. 6 ත් එල්ලුවා බලන්න. කොමෙන්ටුවක් නොදා යන්න එපා!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-62127840415624835302017-06-16T09:12:32.134+05:302017-06-16T09:12:32.134+05:30පාසල් යන කාලේ මගේ ටියුෂන් පංතියක ලස්සන කලු සිහින් ...පාසල් යන කාලේ මගේ ටියුෂන් පංතියක ලස්සන කලු සිහින් සිරුරක් තිබුනු යුවතියක් හිටියා. මම් එයාට නම දාලා තිබුනේ "ඉන්කොසිගාස්" කියලා. මතකද?Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-63090786107398709262017-06-15T19:00:25.270+05:302017-06-15T19:00:25.270+05:30නියමයි.
ඇලන් ක්වාටමන් මගේ ලඟත් තියනවා වගේම මගෙත් ප...නියමයි.
ඇලන් ක්වාටමන් මගේ ලඟත් තියනවා වගේම මගෙත් ප්‍රියතම පොතක්. අම්ප්ලපොගාස්, සොරේස් අමතක වෙන්නෙම නෑ සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-61475535535494678662017-06-14T18:10:09.982+05:302017-06-14T18:10:09.982+05:30හැමදාම ඇවිත් හොරෙන් බලල යනව. අද තමා පලවෙනි කොමෙන්ට...හැමදාම ඇවිත් හොරෙන් බලල යනව. අද තමා පලවෙනි කොමෙන්ටුව මගෙ බොග් බැලිල්ලෙ. මේක පට්ට අත්දැකීමක්. දිගටම ලියහන් වස්තුවෙ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-35554363607043077492017-06-14T11:20:20.336+05:302017-06-14T11:20:20.336+05:30අටමාගේ පාරෙන් ආපු මචංලා සෙට් එකක් තමයි ඉන්නේ සීයට ...අටමාගේ පාරෙන් ආපු මචංලා සෙට් එකක් තමයි ඉන්නේ සීයට අනූවකම! බොහොම ස්තූතියි බෝට්ටුවට නැග්ගාට ගඟ දිගේ යන්න. මචං තාම මේක පෙරවදන (පෙරගමන)! දිගටම අපීක්ක යමු. මේක කරණ එක ඒ ගැන ලියනවාට වඩා පහසුයි. කරණ්න ඕන නම් කියන්න . ගහකොලට සතා සීපාවට ආදරේ නම් ඒක තමයි ලයිසන් එක ගඟ දිගේ යන්න! Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-57864419817610009942017-06-14T09:07:00.745+05:302017-06-14T09:07:00.745+05:30නියමයි....
අටමගේ ඔත්තුවට මේ පැත්තට ආවේ.. එකේ ඉදන් ...නියමයි....
අටමගේ ඔත්තුවට මේ පැත්තට ආවේ.. එකේ ඉදන් පහ වෙනකං සේරෝම කියෙව්වා. කැලේ කොලේ රිංගන්න තියෙනවනං ඊට වඩා දෙයක් මටත් නෑ. හැබැයි බෝට්ටු පැදිල්ල නං අලුත්ම දෙයක්.
දිගටම ලියන්න..
ජය වේවා. තවත් මේ වගේ ගමන් යන්න වාසනාව ලැබේවා. !!!
බණ්ඩා...https://www.blogger.com/profile/15173444857058566138noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-67431165057709949202017-06-12T14:00:51.067+05:302017-06-12T14:00:51.067+05:30 හිස නමා පිළිගනිමි! පැයක් දෙන්න! මමයි මගේ ට්රක්නි... හිස නමා පිළිගනිමි! පැයක් දෙන්න! මමයි මගේ ට්රක්නිකල් සපෝර්ටරුයි කන්න යන්වා. කෑමෙන් පසු!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-64693889045815226652017-06-12T09:40:59.283+05:302017-06-12T09:40:59.283+05:301 ) කමෙන්ට් තුල සංවාද ගොඩනැගෙන්නේ නැ ඒක විශාල පාඩු...1 ) කමෙන්ට් තුල සංවාද ගොඩනැගෙන්නේ නැ ඒක විශාල පාඩුව , සහ අත්‍යඅවශ්‍ය දෙයක්

2 ) කමෙන්ට් දාන එකාගේ කමෙන්ට් එකක් දාන ආතල් එක හම්බෙන්නේ නැ

3 ) මට කමෙන්ට් වැඩක් නැ ... දාන එවුන් දානවනං දාපං .. නැත්තං පලයං ... වගේ පනිවිඩයක් දෙනවා

4 ) කමෙන්ට් දාන උන්ට ඔහේ කමෙන්ට් පබ්ලිස් කරලද . ඒකට රිප්ලයි වැටෙනවද විශේෂයෙන් හොයා බලන්ඩ වෙනවා.... ඒක හෙන කරදර වැඩක් ෆෝන් වලින් කියවන අයට

හොදම විදිහ තමයි ආප්ට ඇප්රුවල් දාන එක ටු ඩේස් ආප්ට

එත කොට ඔයාට තියෙන්නේ දවස් දෙකක් අළුත් පොස්ට් එක දිහි බලාගන ඉන්ඩ විතරයි ... දවස් දෙකක් පැන්න ඒවායේ කමෙන්ට් පබ්ලිස් කරන්ඩ ඔයාට ඇප්රු කරන්ඩ වෙනවා

අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-34163340440691317422017-06-12T09:13:24.203+05:302017-06-12T09:13:24.203+05:30ටික්කා මචං
කයාකින් කරන්න කැමති නම් කියන්න. යටිතල ප...ටික්කා මචං
කයාකින් කරන්න කැමති නම් කියන්න. යටිතල පහසුකම් නොමිලේම සපයන්නම්. මේ පෝස්ටුව නිදිමරාගෙන් ලියන එකෙන් බලාපොරොත්තුවෙන්නෙත් ඒකම තමයි.Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-83038717431631141432017-06-12T09:08:40.346+05:302017-06-12T09:08:40.346+05:30මචං පැයක් විතර ගියා!මචං පැයක් විතර ගියා!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-19807663932647624542017-06-12T09:05:01.768+05:302017-06-12T09:05:01.768+05:30මට තිබුනු ඇඟේ අමාරුවට තමයි කයක් එකක් ගත්තේ. කයාකින...මට තිබුනු ඇඟේ අමාරුවට තමයි කයක් එකක් ගත්තේ. කයාකින් කරන්න කයාක් එකක් තියෙන්නම ඕන වෙන්නේ නැහැ. පටන් ගන්න හොඳයි කැළණි ගඟ. මචං ඔයා බීච් එකේ පැද්දේ සර්ෆ් බෝඩ් එකක් නෙවෙයිද? ඒ කත් සුපිරිම වැඩක්. ආරුගම්බේ , මිරිස්සෙ එහෙම කරන්නේ. ඔයා දන්නවා ඇති. හැබැයි වෝටර් ස්පොර්ට්ස් වල එළම වැඩේ තමයි Scuba Diving (self-contained underwater breathing apparatus)හෙවත් ඔක්සිජන් සිලින්ඩර භාව්තයෙන් කරණ කිමිදීම. මචං ඒකට ලයිසන්ස් එකක් ගන්න ඕන PADI (Professional Association of Diving Instructors) කියලා.
ලංකවේ රුපියල් 40000 - 50000 සමග දින 4-5 ගතවෙන වැඩක්.ඒ ගැන හොඳ පොතක් ලියලා තියෙනවා සිංහලෙන්. මම මතක් වුනු ගමන් නම දාන්නම්. ඉංග්රීසිටෙන් ලියැවිලා තියෙනවා පොත්ක් Classic Diving in Ceylon කියලා ආතර් සී ක්ලාක් මහත්තයා විසින්. ඒක දැන් හොයාගන්නවත් නෑ. ඩිවින්ග් වල ප්‍රබේධ ගනනාවක්ම තියෙනවා. පට්ටම එක තමයි Wreck රෙක් ඩයිවින්. ඒ කියන්නේ ගිලුනු නැව් ගවේශනය. සාමාන්‍යයෙන් මීටර්10-15ක් ගියාම බලන්න පුළුවන් ඒවා අපේ රට වටේම තියෙනවා. !Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-33314057275241900802017-06-12T08:40:39.482+05:302017-06-12T08:40:39.482+05:30බොහොමත්ම ස්තූතියි ! දිගටම කියවන්න!! හැකි හැම තැනම ...බොහොමත්ම ස්තූතියි ! දිගටම කියවන්න!! හැකි හැම තැනම කමෙන්ටුවක් දාන්න. Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-25595799920162302462017-06-12T08:38:24.699+05:302017-06-12T08:38:24.699+05:30තැන්කූ! තැන්කූ!!තැන්කූ! තැන්කූ!!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-9262982251017880792017-06-12T08:37:05.471+05:302017-06-12T08:37:05.471+05:30මචං ඇයි අවුල් කියන්නේ? කමෙන්ටුව දැම්ම ගමන් ; දැම්ම...මචං ඇයි අවුල් කියන්නේ? කමෙන්ටුව දැම්ම ගමන් ; දැම්ම එකාට පේන්නේ නැති නිසාද?Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-46478557079370140582017-06-12T08:34:37.932+05:302017-06-12T08:34:37.932+05:30ගෝප්‍රෝ එකක් ඒ දවස්වල තිබුනේ නෑ මචං. තිබුනානම් වටි...ගෝප්‍රෝ එකක් ඒ දවස්වල තිබුනේ නෑ මචං. තිබුනානම් වටිනාකම කියන්න බෑ.Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-71823071058662263252017-06-12T08:30:11.235+05:302017-06-12T08:30:11.235+05:30Thanks Lalith for your valuable comments. It help...Thanks Lalith for your valuable comments. It helps me to develop my writing skill.Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-74904714843469873042017-06-11T11:15:37.461+05:302017-06-11T11:15:37.461+05:30ශා මචං. මරු හොඳේ. මට හෙන ආසාවක් ආව කයාකියක් ගන්නත්...ශා මචං. මරු හොඳේ. මට හෙන ආසාවක් ආව කයාකියක් ගන්නත් පදින්නත්. දැනට අවුරුදු 15 කට විතර කලින් මාතර බීච් එකේ පැය බාගයක් විතර කයාකියක් වගේ එකක් පැදල තියෙනව.

ලංකාවේ කයාකි පදින්න සේෆ් තැන් තියෙනවද? ඒ කියන්නෙ කිඹුල්ලු එහෙම නැති ගංගා වැව් ඇළ වල් එහෙම මචන්?

මේක ෆුල් ඉන්ටරෙස්ටින් බ්ලොග් එකක්. මටත් නේචර් එක්ක පොඩි අවුලක් තියෙනව. හිටි ගමන් කැම්පින් බෑග් එකයි ටෙන්ට් එකයි අරං කොහේ හරි ගිහිං දවස් දෙක තුන ඉඳල එනව.

විස්තර ලියහන්කෝ.

ජය වේවා..!!

👊🏽ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-13346660424457235522017-06-11T09:14:52.844+05:302017-06-11T09:14:52.844+05:30හක්බෙල්ලාවක ඉදං නවට ට එන්න කොච්චර වෙලා ගියාද. බොක...හක්බෙල්ලාවක ඉදං නවට ට එන්න කොච්චර වෙලා ගියාද. බොක්ක කූල් වෙලා යනව ඇති නේ හෙහ්Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-31722552908486775812017-06-10T16:44:24.676+05:302017-06-10T16:44:24.676+05:30අපුරු විස්තරයක් අපුරු විස්තරයක් කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-10307773867476567622017-06-10T09:38:51.931+05:302017-06-10T09:38:51.931+05:30පට්ට...පට්ට...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-67678953929842795232017-06-10T09:08:34.811+05:302017-06-10T09:08:34.811+05:30කමෙන්ට් ආප්ට ඇප්රුවල් වෙන එක වාතයක්කමෙන්ට් ආප්ට ඇප්රුවල් වෙන එක වාතයක්අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-50184345453901470262017-06-10T09:08:01.521+05:302017-06-10T09:08:01.521+05:30ගෝෆෝ කැරමාවක් ගත්තානං පංකාදු පහයි .... ගෝෆෝ කැරමාවක් ගත්තානං පංකාදු පහයි .... අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-28967850773045281152017-06-09T21:41:01.261+05:302017-06-09T21:41:01.261+05:30Nice writing . Keep up.Nice writing . Keep up.Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.com