tag:blogger.com,1999:blog-6288646146291877206.post2271388901495612354..comments2024-03-28T13:06:19.977+05:30Comments on THATTAYAGE KOLAMA . . . . . . . . . . . . . තට්ටයාගේ කොලම - Thattaya's Column: 167. එඩ්වඩ් සර්!Thattayagekolamahttp://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-6288646146291877206.post-47746389087860923652020-04-10T15:59:17.063+05:302020-04-10T15:59:17.063+05:30සත්තකින්ම ඒ වයසත් එක්ක ඒවෙලාවෙ එහෙම දෙයක් උනා කියන...සත්තකින්ම ඒ වයසත් එක්ක ඒවෙලාවෙ එහෙම දෙයක් උනා කියන්නේ - සුන්දර අත්දැකීමක්ම තමයි!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-1131030274230126432020-04-10T15:09:44.927+05:302020-04-10T15:09:44.927+05:30ලස්සන අත්දෑකීමක් නේ. ලස්සන අත්දෑකීමක් නේ. Maheshhttps://www.blogger.com/profile/09964854989074919104noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-46208976036893180462020-04-10T11:48:34.472+05:302020-04-10T11:48:34.472+05:30ලියන්නට ඇහැකි
මතක ඇත්තේ ටිකකි
හමු උනොත් යෙහෙකි
එළි...ලියන්නට ඇහැකි
මතක ඇත්තේ ටිකකි
හමු උනොත් යෙහෙකි
එළි වෙනා තුරු කිව හැකිThattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-90932312409475534822020-04-10T11:46:37.294+05:302020-04-10T11:46:37.294+05:30මට හමු උනොත් ඔයට කියන්නම්. ඔයාට හම්බුනොත් මට කියන්...මට හමු උනොත් ඔයට කියන්නම්. ඔයාට හම්බුනොත් මට කියන්න! හා ද?Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-88948913683022168892020-04-10T11:14:54.079+05:302020-04-10T11:14:54.079+05:30සොඳුරු අත්දැකීමකි
මිහිරියට ලිවීමකි
මෙවන් තතු දැන...සොඳුරු අත්දැකීමකි
මිහිරියට ලිවීමකි
මෙවන් තතු දැනගැන්ම
වාසනාවකි; පිනකි!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-78373134494237203852020-04-10T10:20:02.699+05:302020-04-10T10:20:02.699+05:30කඩවත පැත්තේ බෝතලයක් ගන්න තැනක් දන්නේ නැද්ද සර්? සත...කඩවත පැත්තේ බෝතලයක් ගන්න තැනක් දන්නේ නැද්ද සර්? සති දෙකකින් බියර් පොදක්වත් කටේ තියන්න උනේ නෑ. අන්තිමට දවස් 10 කට කලින් රුපියල් 120 ගානේ ගොලීප් 5 ක් ගත්තා. දවසට බාගේ බාගේ ගානේ බිලා ඒකත් ඉවරයි අද.

අල්විස්-ඇල්දෙනියAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-72715451927115179522020-04-10T08:32:29.467+05:302020-04-10T08:32:29.467+05:30ස්තූතියි !ස්තූතියි !Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-47729451462611315692020-04-10T08:25:49.485+05:302020-04-10T08:25:49.485+05:30good post - Thank ugood post - Thank uඅනංමනංhttps://www.blogger.com/profile/12770795888941806437noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-80185357287322429702020-04-10T07:16:43.121+05:302020-04-10T07:16:43.121+05:30ඔව් රසබර මතක! මේ කොරෝණාකරනයෙන් මගේ ඕස්ත්රේලියානුක...ඔව් රසබර මතක! මේ කොරෝණාකරනයෙන් මගේ ඕස්ත්රේලියානුකරණය සහමුලින්ම නොපෙනෙන දුරකට තල්ලු කර දමලා!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-18732591841707776842020-04-10T07:14:38.603+05:302020-04-10T07:14:38.603+05:30අනේ ඔව් මිථිල මල්ලි අර "අඳුරෙන් එළියට" බ...අනේ ඔව් මිථිල මල්ලි අර "අඳුරෙන් එළියට" බ්ලොග් පෝස්ට් එකේ එඩ්වඩ් ජයකොඩි පිළිබඳව පෝස්ට් එකක් දැකලා ඒකට ලියන්න ගිය කමෙන්ට් එක තමයි මේ. ස්තූතියි!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-89211595897920602802020-04-10T06:55:05.038+05:302020-04-10T06:55:05.038+05:30පාසැල් මතකයන් ජීවිතය පුරාම රැඳී තියනවා. නමුත් මෙවැ...පාසැල් මතකයන් ජීවිතය පුරාම රැඳී තියනවා. නමුත් මෙවැනි සුන්දර මතකයන් නැවත නැවත ආවර්ජනය කර රස විඳිය හැකියි. ඒ මතකය අප හා බෙදා ගත්තාටත් ස්තුතියි.
PS ඔබතුමාගේ ඔස්ට්රේලියානුතරණය මේ වසරේ සිදු වීමට ඉඩක් නැති හැඩයි ????sam pererahttps://www.blogger.com/profile/13421205827208817689noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-8803162893401835012020-04-10T01:12:00.676+05:302020-04-10T01:12:00.676+05:30රසවත් මතකයක්....රසවත් මතකයක්....වාසිතය ( ඩියෝන් මිතිල ප්රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.com