tag:blogger.com,1999:blog-6288646146291877206.post2260474874074207305..comments2024-03-29T12:51:47.731+05:30Comments on THATTAYAGE KOLAMA . . . . . . . . . . . . . තට්ටයාගේ කොලම - Thattaya's Column: 108. මධුසමයThattayagekolamahttp://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-6288646146291877206.post-41582901788863535782018-09-06T17:39:02.810+05:302018-09-06T17:39:02.810+05:30පොඩ්ඩක් ලියපං මල්ලි ඒ ගැනත් මට දැනගන්නත් එක්ක!පොඩ්ඩක් ලියපං මල්ලි ඒ ගැනත් මට දැනගන්නත් එක්ක!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-65472091724407157402018-09-06T15:34:29.010+05:302018-09-06T15:34:29.010+05:30අය්යට අමතක වුනු එකක් තියෙනවා .මාසේ මුල (සමහරුන්ට ම...අය්යට අමතක වුනු එකක් තියෙනවා .මාසේ මුල (සමහරුන්ට මාසේ අන්තිම) ලැබෙන පඩිය කියන එකේ තියෙන වෙනස දුමිදුhttps://www.blogger.com/profile/06200415487389384327noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-28825201002965534322018-09-06T11:57:46.878+05:302018-09-06T11:57:46.878+05:30"කම්කරුවා" යන්න මාක්ස් විසින් නිර්වචනය ක..."කම්කරුවා" යන්න මාක්ස් විසින් නිර්වචනය කොට ඇත්තේ "ශ්‍රමය විකිණීමට තම ශ්‍රමය හැර වෙන කිසිවකුත් නැති!" යන අර්ථය ඉලක්ක කරගෙනය. නමුත් ලංකාවේ "කම්කරුවා" යනු කානු කපන , පොල් වලවල් බහින , ළිං ඉහින, බඩු කරගහන , සිමෙන්ති බදාම අනන ආදී එකී මෙකී නොකී පිරිසය. එහෙත් මාක්ස්ගේ ( මෙය මාක්ස් නොවී එංගල්ස් නම් ඒ නම යොදාගෙන කියවාගෙන යන්න) නිර්වචනයේ විදියට දොස්ස්තර මහතැන්ලා පවා වැටෙන්නේ මේ කම්කරු කැටගරියටමය. එංගලන්තයේ කම්කරු පක්ෂයට මිනිසුන් හිටියත් අපේ ඒවා වේලෙන්නේ එබැවින් විය යුතුය. කාලය ගතවී අපේ නාම මාත්‍රික කම්කරු නායකයන් හට මොලේ පෑදී මේ "කංකරු" (සිසිර කුමාර මාණික්ක ආරච්චිගේ වර්ශන් එක!) කියන වචනය "වැඩ කරණ ජනතාව" ලෙසට ඩබල් ප්‍රොමෝශන් ලැබුවේය. මේ නයින් බලන කල කානු කපන එකාගේ සිට ඉංජිනේරුවා දක්වාද පොල් වලවල් බගින එකාගේ සිට වතු සුපිරිංටන්ඩ් දක්වාද බදාම අනන එකාගේ සිට ආකිටෙක් දක්වාද සියල්ලෝම එකම වල්ලේ පොල් මෙන්වූ කංකරුවෝය. අපි දන්නා පරිදි සෙනෙවි-රත්නෙ කූට්ටමත්, මා දන්නා පරිදි මමත්, මා සිතන පරිදි ඔබත් කම්කරුවෝය. අප සියල්ලන්හටම මෙවන් දේ
පොදුය. වෙනස අප වෙත පැමිනන ස්වරූපය හා අප ඊට මුහුන දෙන ආකාරය පමනි!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-59078729131027695562018-09-06T11:23:10.107+05:302018-09-06T11:23:10.107+05:30උන් ගමේ කියලා ,අපි කොළඹ කියලා මහා ලොකු වෙනසක් නැහැ...උන් ගමේ කියලා ,අපි කොළඹ කියලා මහා ලොකු වෙනසක් නැහැ .ශ්‍රමය සුරං කෑමේ ක්‍රමය නම් උපරිමේට ක්‍රියාත්මක වෙනවා.දුමිදුhttps://www.blogger.com/profile/06200415487389384327noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-65946990789932624072018-09-05T14:39:12.348+05:302018-09-05T14:39:12.348+05:30ඔව් අවිහිංසාවාදය කියන එකට පුළුල් අරුතක් තියෙන හෙයි...ඔව් අවිහිංසාවාදය කියන එකට පුළුල් අරුතක් තියෙන හෙයින් එහෙම හිතන්නත් පුළුවන්. හැබැයි ඒක ප්රශ්නයේ එක් පසක් විතරයි. ඔයාට හිතෙන්නේ නැද්ද මුදළාලිට සෙනෙවිව පෙලා නොසිටින්න තිබිය යුතු ගුනාංගය වගේම සෙනෙවිටත් ඊට විරුද්ධ වෙන්නට ශක්තියක් තිබුනා නම්! Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-39395802705323493522018-09-05T14:34:28.962+05:302018-09-05T14:34:28.962+05:30මොන වාදය තිබුණත් අවිහිංසාවාදය නැති වුණාම නම් මෙහෙම...මොන වාදය තිබුණත් අවිහිංසාවාදය නැති වුණාම නම් මෙහෙම තමයි.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-42090600515713740312018-09-05T14:01:20.668+05:302018-09-05T14:01:20.668+05:30උන් මාර අසරණයි මල්ලි. වෙන රස්සාවකට ගියොත් එතෙක් අඳ...උන් මාර අසරණයි මල්ලි. වෙන රස්සාවකට ගියොත් එතෙක් අඳේට වැඩකල කුඹුර නැති වෙනවා. එතනින් ගියාම වැටිලා ඉන්න ගේත් නැති වෙන්න තිබුනා. මෙක හරි කරුමයක්!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-28140016783501157342018-09-05T13:58:38.424+05:302018-09-05T13:58:38.424+05:30මම දන්න විදියට ඒ මුදලාළිගේ දෙවෙනි පුතා භද්‍ර යෞවනය...මම දන්න විදියට ඒ මුදලාළිගේ දෙවෙනි පුතා භද්‍ර යෞවනයේදීම මෙලොව හැර ගියා රිය අනතුරකින්. විශාල ආයෝජනයක් කරලා ඇංගළුම් කම්හලක් දැම්මා ඒ කාලෙ. ඒක වැහිලා ගියා. තාම ජීවත් වෙනවා මම දන්නා තරමින්!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-12417406327776678452018-09-05T13:34:58.526+05:302018-09-05T13:34:58.526+05:30අම්මප මූූට වෙන රස්සාවක් තිබුනෙම නැද්ද?අම්මප මූූට වෙන රස්සාවක් තිබුනෙම නැද්ද?මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-86361702347336440262018-09-05T12:41:04.060+05:302018-09-05T12:41:04.060+05:30දුප්පත් කමයි නුගත් කමයි දෙකෙන් පළ ප්‍රයෝජනේ ගත්තු ...දුප්පත් කමයි නුගත් කමයි දෙකෙන් පළ ප්‍රයෝජනේ ගත්තු ඒ මුදලාලි දිගින් දිගටම දියුණු උනාද, තාම ජීවත් වෙනවද...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-3516223964944455452018-09-05T12:39:45.386+05:302018-09-05T12:39:45.386+05:30මේක ධන වාදය කියලා ලඝු කරණ්න මම නම්
හිතුවේ නෑ. හිතන...මේක ධන වාදය කියලා ලඝු කරණ්න මම නම්
හිතුවේ නෑ. හිතන්න උග්‍ර ධනවාදී රටක් වන එංගලන්තයේ මෙවන් සිදුවීමක් සිදුවීමට ඇත්තේ කෙතරම් අඩු සම්භාවිතාවක්ද? ඔබ දන්නවා නේද බිඳ වැටුණු සෝවියට් දේශය තුලම ; මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් මොන තරම් හෑල්ලු වෙලා තියේද? මගේ පෞද්ගකික අදහස නම් ධනපති ප්රජාතන්ත්රය තුල මිනිසුන්ට වඩා නිදහසක් මෙන්ම ගෞරවයක් ලැබෙනවා කියා සමාජවාදී සමාජයකට සාපේක්ෂව. ස්තූතියි!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-62077090530581413402018-09-04T23:06:51.971+05:302018-09-04T23:06:51.971+05:30Kathawa kiywwa, danawadaya amihiri yatharthaya? Kathawa kiywwa, danawadaya amihiri yatharthaya? Samantha Nishanhttps://www.blogger.com/profile/07382305080285815982noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-46287010707465304942018-09-04T16:13:27.448+05:302018-09-04T16:13:27.448+05:30හ්ම්! හ්ම්!!හ්ම්! හ්ම්!!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-9434729375248845282018-09-04T14:33:48.319+05:302018-09-04T14:33:48.319+05:30ඔව් කළණ මල්ලි රත්නෙ මට කියපු විදියට එවකට වයස අවුරු...ඔව් කළණ මල්ලි රත්නෙ මට කියපු විදියට එවකට වයස අවුරුදු 35 ක් විතර වයසක සිටි සෙනෙවි කසාද බඳින තෙක් කිසිදිනෙක ලිංගික සුවයක් නොවිඳපු තරුණයෙක්. ඒ මුදලාළිගේ කපටි කම් නම් ඒ වෙන කොටත් ඒ කියන්නේ මම දන්නා කාලයෙදීත් එහෙමම තිබුනා. ස්තූතියි! තවමත් ඔය නගරය පසු කරණ වාරයක් වාරයක් පාසා ඔයාලටත් මට වගඅ මේ කතාව මතක් වනු ඇති!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-6061347462046939152018-09-04T12:03:52.338+05:302018-09-04T12:03:52.338+05:30අම්මෝ තට්ටමහත්තයා .... මේ කථාවට නම් ගොඩක් දුක හිතු...අම්මෝ තට්ටමහත්තයා .... මේ කථාවට නම් ගොඩක් දුක හිතුණා. මේවගේ ආත්මාර්තය ඉක්මවූ වීරිය පාරමිතා පුරන උදවිය ගම්තුලානේ අදටත් ඇති. ඒ වගේ ම ඔය කියපු කපටි මුදලාලිලා ලෝකයේ ගොඩක් තැන් වල විවිද වෙශවලින් මට හම්බෙලාත් තියෙනවා .

කොහොම නමුත් ලස්සන කථාවක් . Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-71388696719853016512018-09-03T18:18:24.298+05:302018-09-03T18:18:24.298+05:30සත්තකින්ම මොන හස්ථි රාජයාත් නැවෙන ඇඹරෙණ බියට පත්වන...සත්තකින්ම මොන හස්ථි රාජයාත් නැවෙන ඇඹරෙණ බියට පත්වන අවථාවක් එනවා. Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-16341927294282798052018-09-03T18:16:49.401+05:302018-09-03T18:16:49.401+05:30තමන්ගේ පුද්ගල අභිමතාර්ථයන් ඉෂ්ඨ සිද්ධ කර ගන්න අනෙක...තමන්ගේ පුද්ගල අභිමතාර්ථයන් ඉෂ්ඨ සිද්ධ කර ගන්න අනෙකාගෙ අසරණකම ලංසුවට තැබූ අවස්ථා කොයි තරම් නම් තියේද? අනෙකාගේ ලය මත කඳුළු හෙලා සිසිල්වූ පසු හදවතේ රුහිරු බොන එවුනුත් මේ අපි අතරම!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-20329451080691521012018-09-03T18:12:24.193+05:302018-09-03T18:12:24.193+05:30ධනය බලය රැකියාව කියන කාරණා හේතු කොට ගෙන මිනිඖන් මො...ධනය බලය රැකියාව කියන කාරණා හේතු කොට ගෙන මිනිඖන් මොනතරම් අසරණ වෙනවද?Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-79614731139714244242018-09-03T17:46:33.469+05:302018-09-03T17:46:33.469+05:30දැන් කාලේ වගෙ වුනා නම් මුදලාලි අඩි6 යට.දැන් කාලේ වගෙ වුනා නම් මුදලාලි අඩි6 යට.Maheshhttps://www.blogger.com/profile/09964854989074919104noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-37944962784243957902018-09-03T16:46:19.137+05:302018-09-03T16:46:19.137+05:30හිනාවෙන්න හිනාවෙන්න වගේ හිතාගෙන කියවල බලද්දී අන්ති...හිනාවෙන්න හිනාවෙන්න වගේ හිතාගෙන කියවල බලද්දී අන්තිමට නොදනිම ඇඩිලා.. :'(කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-35046710760163397882018-09-03T16:01:13.212+05:302018-09-03T16:01:13.212+05:30හම්මේ, ඔයින් ගියා මදෑ. .... බකාස්...හම්මේ, ඔයින් ගියා මදෑ. .... බකාස්...Madushanhttps://www.blogger.com/profile/06600355929433729899noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-68023921538854488002018-09-03T14:13:29.168+05:302018-09-03T14:13:29.168+05:30අනේ ඔව් ප්‍රසන්න. ඕක සීයට සීයක්ම ඇත්ත කතාවක්!අනේ ඔව් ප්‍රසන්න. ඕක සීයට සීයක්ම ඇත්ත කතාවක්!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-54614795603579611752018-09-03T14:10:47.346+05:302018-09-03T14:10:47.346+05:30//ගෝනි ටික ඈත තියා දැක්කාම “බුදු සෙනෙවි අයියේ අදත්...//ගෝනි ටික ඈත තියා දැක්කාම “බුදු සෙනෙවි අයියේ අදත්මට යන්න වෙන්නේනෑ!” කියලා කියනවා මට තාම මතකයි// ‘රත්නෙ අයියේ‘ වෙන්න ඕන නේද මෙතන.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-80942474478423727112018-09-03T14:09:25.698+05:302018-09-03T14:09:25.698+05:30ගම්වල ඉන්න ලොකු මුදලාලිලට කඹුරන අහිංසක මිනිස්සු ගො...ගම්වල ඉන්න ලොකු මුදලාලිලට කඹුරන අහිංසක මිනිස්සු ගොඩ දෙනෙක්ගෙ කතාව ඕක තමයි.

ඔය වගේ වෙලාවක සෙනෙවිය මුදලාලිට පිහියෙන් ඇන්නත් පුදුම වෙන්න දෙයක් නෑ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com