tag:blogger.com,1999:blog-6288646146291877206.post2069114413514118043..comments2024-03-28T13:06:19.977+05:30Comments on THATTAYAGE KOLAMA . . . . . . . . . . . . . තට්ටයාගේ කොලම - Thattaya's Column: 109. කළු දළ මල....!Thattayagekolamahttp://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-6288646146291877206.post-19030777293008485882018-09-09T21:16:18.984+05:302018-09-09T21:16:18.984+05:30අහලා නැද්ද කවියා හා කාන්තාව කියන දේ තුල මහා ගැඹුරක...අහලා නැද්ද කවියා හා කාන්තාව කියන දේ තුල මහා ගැඹුරක් හොයන්න එපා කියන එක! බොහෝ දේ කවියාගේ අත් දැකීමක් පමණයි! Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-17224101837877958982018-09-09T13:14:44.117+05:302018-09-09T13:14:44.117+05:30natha watahimak kalu dala mala gana
hare(debit) ba...natha watahimak kalu dala mala gana
hare(debit) barat(credit) jeevithya yatawela
Samantha Nishanhttps://www.blogger.com/profile/07382305080285815982noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-83053132641382072832018-09-09T11:22:24.804+05:302018-09-09T11:22:24.804+05:30කවි ලියන්නට උපන් හදකින් ලැබෙන අගැයුම වාසනාවන් !කවි ලියන්නට උපන් හදකින් ලැබෙන අගැයුම වාසනාවන් !Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-58469471248617969182018-09-09T08:08:33.330+05:302018-09-09T08:08:33.330+05:30පුළුල් උරහිස ඔබට වෙන් වුන දවයි සිසිලෙන් සිරුර ...පුළුල් උරහිස ඔබට වෙන් වුන දවයි සිසිලෙන් සිරුර ගිනි ගෙන//

ඒ කොටස ලස්සනයි නොවැ...

අරුhttps://www.blogger.com/profile/15128073385504624322noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-77573487440240971182018-09-07T18:43:39.896+05:302018-09-07T18:43:39.896+05:30බොහොමත්ම ස්තූතියි සෑම් මහත්තයා. ඒ නිසාම නොවැ එහි ව...බොහොමත්ම ස්තූතියි සෑම් මහත්තයා. ඒ නිසාම නොවැ එහි වටිනාකම? මම මේ දවස් වල ලියාගෙන යනවා පෝස්ටුවක්. ඔබ ඊට බෙහෙවින් කැමති වේවි. Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-82956697684631732002018-09-07T18:05:49.848+05:302018-09-07T18:05:49.848+05:30Alexandre Dumas ගේ Black Tulip සිංහල පරිවර්තනය ...Alexandre Dumas ගේ Black Tulip සිංහල පරිවර්තනය ''කළු දළ මල " උනාට, තවමත් කිසිවෙකුට කළු දළ මලක් නිර්මාණය කරන්න ලැබුනේ නැහැ. ඒ උනත් ඔබ එය යසට නිමවා තියනවා . sam pererahttps://www.blogger.com/profile/13421205827208817689noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-53892920732198487202018-09-07T13:07:33.985+05:302018-09-07T13:07:33.985+05:30බොහොමත්ම ස්තූතියි. අන්න ඒකට පිළිතුරක් ලිව්වා!බොහොමත්ම ස්තූතියි. අන්න ඒකට පිළිතුරක් ලිව්වා!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-58096458236871322982018-09-07T12:41:02.204+05:302018-09-07T12:41:02.204+05:30අය්යේ ප්‍රමාද වී අදහස් පල කරපු එකට සමාවෙන්න . &quo...අය්යේ ප්‍රමාද වී අදහස් පල කරපු එකට සමාවෙන්න . "මැකී ගිය රේල් මග" ලිපියේ මගේ අදහස ද කියවන්න ඔබට හැකිනම් .
Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-86739323223126921032018-09-07T11:42:05.981+05:302018-09-07T11:42:05.981+05:30ස්තූතියි ඔබගේ ඔබ විසින් ගොතන ලද ගෙත්තම මාගේ දෙවුර ...ස්තූතියි ඔබගේ ඔබ විසින් ගොතන ලද ගෙත්තම මාගේ දෙවුර වසා ලන්නට කල පරිත්‍යාගයට! එයින් ඔබටත් සිසිලසක්ම වේවා! ස්තූතියි!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-10042020030957100612018-09-07T11:16:19.771+05:302018-09-07T11:16:19.771+05:30ඔබ තුමාට බොහොම ස්තුතී එම වටිනා ලිපියට මගේ නම ද එකත...ඔබ තුමාට බොහොම ස්තුතී එම වටිනා ලිපියට මගේ නම ද එකතු කල එකට .

"අවුලක් නැත" .... කොහොමත් ම නැත :D . ඒ ඔබගේ අයිතියය . මම එයට ගරු කරමි.

තුති වේවා නැවත වරක් අය්යේ !
Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-83747548555868129672018-09-07T10:42:34.311+05:302018-09-07T10:42:34.311+05:30ස්තූතියි බොහොමත්ම. මගේ "ආර් ප්‍රේමදාස" ප...ස්තූතියි බොහොමත්ම. මගේ "ආර් ප්‍රේමදාස" පෝස්ටුවේ අගට පොඩි එකතුවක් කලා. එය කියවා බලන්න. එහි "කරණ" කියන වචනය ලියැවී ඇත්තේ "අරණ" ලෙසයි. හවසට ගෙදර ගොස් නෙට් ගත වුනාම ඒකත් හදන්නම්. ඔයා ඒක කියවලා ඊට අවුලක් නැති නම් "අවුලක් නැත" කියා මෙයටම යටින් ලියා දක්වන්න!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-45525287889141486962018-09-07T10:07:13.325+05:302018-09-07T10:07:13.325+05:30අපේ ගෙවල් ගාව ත්‍රී වීල් පාක් එකේ එවුන් දෙන්නෙක්. ...අපේ ගෙවල් ගාව ත්‍රී වීල් පාක් එකේ එවුන් දෙන්නෙක්. මම ආසාවට කවරු දිහා හරි බැලුවොත් ඇත්නම් උන් දෙන්නා ඊළග දවසෙ උන් එතන! මට ඉතිං මල!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-69795923007011472392018-09-07T09:27:54.721+05:302018-09-07T09:27:54.721+05:30" පුළුල් උරහිස ඔබට වෙන් වුන දවයි සිසිලෙන් සිර..." පුළුල් උරහිස ඔබට වෙන් වුන දවයි සිසිලෙන් සිරුර ගිනි ගෙන"

ලස්සන පබැදුමක් අය්යේ . Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-68632768627423057812018-09-07T09:14:51.307+05:302018-09-07T09:14:51.307+05:30නිමල්, කමල් කියන්නෙ කවුද? හැක්..
ලස්සනයි.නිමල්, කමල් කියන්නෙ කවුද? හැක්..

ලස්සනයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com