tag:blogger.com,1999:blog-6288646146291877206.post1636741882297583754..comments2024-03-29T12:51:47.731+05:30Comments on THATTAYAGE KOLAMA . . . . . . . . . . . . . තට්ටයාගේ කොලම - Thattaya's Column: 89. සයිකලයෙන් තල් අරණට……1Thattayagekolamahttp://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-6288646146291877206.post-27857782046528066562021-01-19T13:23:28.766+05:302021-01-19T13:23:28.766+05:30සයිකලයෙන් තල් අරණට 6 න් පස්සේ දැම්මේ නැද්ද
ආසාවෙන...සයිකලයෙන් තල් අරණට 6 න් පස්සේ දැම්මේ නැද්ද
ආසාවෙන් කියෙව්වා ඉතිරිටික හොයා ගන්න නෑ වගේ
ayyahttps://www.blogger.com/profile/12387490967510727848noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-25111978531712000462018-08-05T16:55:38.753+05:302018-08-05T16:55:38.753+05:30මම කාලයක් තිස්සේ කැළණිය DSI Bicycle Plant සහ මහර D...මම කාලයක් තිස්සේ කැළණිය DSI Bicycle Plant සහ මහර DSI Tyre කර්මාන්ත ශාලාව වෙත නිතර යාම් ඊම් කරා රාජකාරි වද සඳහා. ඔය කියන නිශාන් එමගින් මා දැන හඳුන සිටි අයෙක්දෝ යයි කුකුසක් තියනවා.කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-56379947141673198892018-05-21T17:36:53.645+05:302018-05-21T17:36:53.645+05:30අම්මට සිරි! ඔයානෙ මේ! මචං ලොකුම දෙයක් ගොඩ වැදිලා ...අම්මට සිරි! ඔයානෙ මේ! මචං ලොකුම දෙයක් ගොඩ වැදිලා අකුරු පහක් ලියපු එක! රොම්බ තෑන්ක්ස්!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-56417841727950322822018-05-21T09:04:25.125+05:302018-05-21T09:04:25.125+05:30//ගියොත් හොඳ පෝස්ටුවක් ! නොගියොත් හොඳ ප්රවෘථියක්/...//ගියොත් හොඳ පෝස්ටුවක් ! නොගියොත් හොඳ ප්රවෘථියක්// සුපිරි පෝස්ටුවක්. සුපිරි ටැග් ලයින් එකක්... ජයවේවා! Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-85552360167188191372018-04-12T21:26:54.410+05:302018-04-12T21:26:54.410+05:30ඒ පිංතූරෙ නම් තියෙන්නෙ මග යන එකක් මිසක් අවසන් කල ව...ඒ පිංතූරෙ නම් තියෙන්නෙ මග යන එකක් මිසක් අවසන් කල ව්කක් නොවෙයි නේ! ස්තූතියි Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-13124535338982736692018-04-12T21:14:29.754+05:302018-04-12T21:14:29.754+05:30අනේ මල්ලි මට හිතා ගන්න බෑ උඹ දියුනු වුනු තරම! විෂි...අනේ මල්ලි මට හිතා ගන්න බෑ උඹ දියුනු වුනු තරම! විෂිශ්ඨයි!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-61069609516635450412018-04-11T09:42:55.625+05:302018-04-11T09:42:55.625+05:30බොහොමත්ම ස්තූතියි! මම දැක්කා ඔය කියන පෝස්ට් එක. මම...බොහොමත්ම ස්තූතියි! මම දැක්කා ඔය කියන පෝස්ට් එක. මම කියෙව්වා . ඒක ලියැවිලා තිවුනේ වෙනත් ආරකින් . ඒකත් හොදයි. රසවත්!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-27457630447879437852018-04-10T19:50:31.478+05:302018-04-10T19:50:31.478+05:30ගමන යන්න කාගෙනුත් ලැබිලා තියෙන්නේ දිරිගැන්වීම් නෙ...ගමන යන්න කාගෙනුත් ලැබිලා තියෙන්නේ දිරිගැන්වීම් නෙමෙයිනේ. හැමෝම වගේ කකුලෙන් ඇදලයි තියෙන්නේ. කොහොම උනත් අන්තිම පින්තුරේ දැක්කම ගමන ගිය බව පේනවා. ඒ නිසා මට නම් සතුටුයි. Iromaninoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-23139333599923928072018-04-10T15:31:34.128+05:302018-04-10T15:31:34.128+05:30එතකොට අලුත් පොස්ට් එකක් එනකල් බලාගෙන ඉන්න අපි ඔටුව...එතකොට අලුත් පොස්ට් එකක් එනකල් බලාගෙන ඉන්න අපි ඔටුවෝ .......දුමිදුhttps://www.blogger.com/profile/06200415487389384327noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-65047056425012381732018-04-09T21:57:00.711+05:302018-04-09T21:57:00.711+05:30Hi Manjula Ayya,
You have started to write the sto...Hi Manjula Ayya,
You have started to write the story. Thank you. It will be very interesting.
Still I am waiting for a low wight(10 to 12 kgs), 700C*35 (28"*1 1/2"), 17"size seat tube (suitable for 5'-2" to 5'-7"), 3 piece chain wheel (48 , 38 , 28) , 7 pieces free wheels set (3*7 = 21 speead) bike. I have refused the earlier one. requested a new bike. They have promised to bring a new bike for me.
Samantha Nishanhttps://www.blogger.com/profile/07382305080285815982noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-66350864841903082102018-04-09T16:18:02.361+05:302018-04-09T16:18:02.361+05:30නැ තොලොන්ච් වෙනකං බලාන ඉන්නෙනැ තොලොන්ච් වෙනකං බලාන ඉන්නෙඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-38164961684930911092018-04-09T15:51:36.154+05:302018-04-09T15:51:36.154+05:30තට්ටය අයියෙ සමාෙවෙයන් මේක දැක්කෙ නැහැ මම.
උඹ මේ ...තට්ටය අයියෙ සමාෙවෙයන් මේක දැක්කෙ නැහැ මම.
උඹ මේ කතාව ලියනතුරු අගිලි ගැනගැන හිටියෙ. උඹගෙ අර කලින් පෝස්ටුව දැක්කම මට ෙකෝල්් එකක් දීීීීල විස්තර අහන්න හිතාගත්තත් මට මගෑරුනා, ාාොාසෙ අන්තිමට අති(අ)සාර්තක 5ෙවෙනි සංචාරයෙ වැඩගොඩ ගැහුන නිසා.(අර ‘ජ්‍යෝෆ්‍රී බේකන්’ කාරය ලියන කතා ටික කියවද්දි මම උඹ ඒක දැක්කද කියලත් කලිපනාකරා)
මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-14319690735018136632018-04-09T10:00:15.531+05:302018-04-09T10:00:15.531+05:30බලන්නට ගියාට ගෙන යන්නට දෙයක් ඉතිරිව නොමැති විය!බලන්නට ගියාට ගෙන යන්නට දෙයක් ඉතිරිව නොමැති විය!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-82799770645369454542018-04-09T09:58:03.801+05:302018-04-09T09:58:03.801+05:30දී කිරට බළල්ලුත් සාක්කි කියලා කිව්වේ උඹලගෙ තාත්තද ...දී කිරට බළල්ලුත් සාක්කි කියලා කිව්වේ උඹලගෙ තාත්තද මල්ලියේ?Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-76321038806684727982018-04-09T09:56:43.385+05:302018-04-09T09:56:43.385+05:30වැඩි කාලයක් බලා ඉන්න දෙයක් නෑ කොටස 4 කින් 5 කින් අ...වැඩි කාලයක් බලා ඉන්න දෙයක් නෑ කොටස 4 කින් 5 කින් අවසන් වේවි! ස්තූතියි!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-21586983727584488112018-04-09T09:52:47.737+05:302018-04-09T09:52:47.737+05:30මගෙත් එක්ක දනිස් පොල්කටු ගෙවෙන තෙක් පැදපු එවුන් වෙ...මගෙත් එක්ක දනිස් පොල්කටු ගෙවෙන තෙක් පැදපු එවුන් වෙනුවෙන් ඉක්මනට ලියන්න ගත්තා අවිවේකී බව නොතකා! ස්තූතියි!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-24444908739513516732018-04-09T09:51:27.661+05:302018-04-09T09:51:27.661+05:30ස්තූතියි!ස්තූතියි!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-77067087579992516302018-04-09T09:51:06.299+05:302018-04-09T09:51:06.299+05:30ඇයි ඉක්මන් වැඩිවීමෙන් හිත කැඩුනද?ඇයි ඉක්මන් වැඩිවීමෙන් හිත කැඩුනද?Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-36199743913596423612018-04-09T09:48:56.627+05:302018-04-09T09:48:56.627+05:30ගතට ගෙන සිත රැඳුනු සවි බල පැද ගියෙමි දුර නො බලල...ගතට ගෙන සිත රැඳුනු සවි බල පැද ගියෙමි දුර නො බලලා
සිතට ගෙන එන බැඳුනු පද වැල ගලයි සිහිලක් ගත වෙලා

ස්තූතියි දුමී!

Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-86717718285427890812018-04-09T09:12:31.569+05:302018-04-09T09:12:31.569+05:30මා ඔබගේ බ්ලොගයට ගොඩ වැදුනෙමි! ඔබ ලියන ලද අවසාන පෝස...මා ඔබගේ බ්ලොගයට ගොඩ වැදුනෙමි! ඔබ ලියන ලද අවසාන පෝස්ටුව හා එහි අන්තර්ගතය රස විඳිමි! ඔය අදහසහා මා ලඟින්ම සිටින්නෙක්මි! ඔබගේ රෙකමදාරුව මා මොහොතකින් මොණරෙකු කලේය . එහෙත් ඉහත මා සෑම් මහතාට කීදෙයම මා නැවත මෙහි ලියන්නම්!

එහ් රයිඩර් හැගාර්ඩ්ගෙ ඇලන් ක්වාටර්මෙන් පොතේ එක් තැනක තියෙනවා මෙවන් අදහසක් ගැබ්වූ වගන්තියක්. මා ලියන්නම් මතකයෙන්. " මා සිංහයන් , ඇතුන් දඩයම් කරණ්නෙකු ලෙස මහත්වූ වීරාභිවන්දන්යෙන් යුතුව ඔබ සැලකුවද මා එම ක්‍රියාකාරකම් වල යෙදුනේ හුදෙක් ජීවත්වීම උදෙසා ය! එයද සිතේ මහත්වූ බියක් රඳවාගෙනය!"

මා ගැන මා හඳුන්වා දෙන්නේද එයට ඉතා සමීපවය හා සමාන්තරවය
බොහොමත්ම ස්තූතියි ගෙවැදුනාට මෙහි!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-28153479059168492762018-04-09T09:04:24.567+05:302018-04-09T09:04:24.567+05:30සතතකින්ම සතතකින්ම Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-49257925743986761802018-04-09T09:03:47.902+05:302018-04-09T09:03:47.902+05:30හිතාදර සෑම් මහතානෙනි,
ඔබගේ කොමෙන්ටුව දැක මම මහත්...හිතාදර සෑම් මහතානෙනි,
ඔබගේ කොමෙන්ටුව දැක මම මහත් ආනන්දයට පත් වුනෙමි!
ඔබගේ සුන්දර අතීතය මා සතුටින් - දුකින් රස වින්දෙමි. ඔබ පවසන ඕනෑම සතුට දනවන කතාවක් තුල ගැබ්වී ඇති දුක අතිශය දුකක් විඳිමින් සොයා ඒ වෙනුවෙන් දුක් වීමටත් කඳුළු සැලීමටත් මා හට ඇත්තේ නිසග හැකියාවකි. උපතින් ගෙන ආවකි.

සත්තකින්ම ඔබ ඔබේ සුන්දර කතාවෙන් මා මගේ අතීතයට අතින් අල්වාගෙන ගිය ලෙසකුයි මට හැඟුනේ. මාහට මගේ වයසින් බොහෝ කලක් යන තුරු බයිසිකල් පැදීමට හැකියාවක් නොතිබුනි. එයට ප්‍රධාන හේතුව වූයේ මාගේ පියා ඔහු සතුව තිබුනු හම්බර් සයිකලය ගෙදර එවකට පැවති දරිද්‍රතාවය නිසාම විකුණා දැමීමයි! ඔව් මේ ඇත්ත එවකට ගෙදර සතුව පැවති එකම වාහනය වූ එයත් ඔහුට විකුණා දමන්න සිදුවූවා!
මාහට සයිකලයක් ලැබෙන්නේ පාසලේ 10 වෙනි පන්තියෙනුත් පසුව. එකල ෆීනික්ස් සයිකලයක් යනු මාහට සිහිනයක්මාහට සිහිනයක්. මාහට ලැබුනේ නො එසේනම් මගේ ආදරණීය මව ලබාදුන් මුදලින් මාහට ගන්නට ලැබුනේ ඉන්දියාවේ නිශ්පාදිත ආර් එම් අයි සයිකලයක් ගෙදරක පැත්තක දමා තිබුනු!
සැම් මහතා ඔබ හිතන්න මට ලැබුනු සයිකලය සියළු අංගෝපාංග තිබුනත් සැඩලයක් නොහොත් සීට් එකක් / අසුනක් තිබුනේ නෑ! අපගේ ඉතාමත් ලඟ නෑයෙකු ගෙන් සීට් එකක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියත් එය ඔහු විසින් මග හැරියා නිර්දය ලෙස! මා ලෑලි කැබැල්ලකින් සාදාගත් අසුනක් සවි කොට ගෙන මා මාගේ පැදීම කරගෙන ගියෙමි!

ලියන්නට කියන්නට බොහෝ දේ ඇත.වරක් මා අපගේ පාසලේ ක්‍රීඩා පිට්ටනිය අසල සිටි පාසලේම ආදි ශිෂ්‍යයෙකුගෙන් ඔහු පැදගෙන ආ චේන්ජරයක් ඉල්ලූ විට ඔහුගෙන් මාවෙත ඉදිරි පත්වූයේ කුඩා ළමයෙකුට ඉහිලිය නොහැකි නිහීන යෝජනාවකි!

ඔබ ඔබගේ චාරිකා වේ රස මුසු තැන් කියද්දි මා ඔබ සමග පසුපස සයිකලේ සියල්ල නරඹමින් ආවෙමි! එය අතිශයින් සුන්දර මතකයකි!

ඔබ මාගේ චාරිකා සටහන් ගැන මහ ඉහලින් වර්ණනා කිරීමටනම් මා කොහෙත්ම එකඟ නොවෙමි. මා ලියන්නේ මේ සියලු දේ තුල කිසිදු අරුමයක් නොමැතිබව දැක්වීමටය.

එහ් රයිඩර් හැගාර්ඩ්ගෙ ඇලන් ක්වාටර්මෙන් පොතේ එක් තැනක තියෙනවා මෙවන් අදහසක් ගැබ්වූ වගන්තියක්. මා ලියන්නම් මතකයෙන්. " මා සිංහයන් , ඇතුන් දඩයම් කරණ්නෙකු ලෙස මහත්වූ වීරාභිවන්දන්යෙන් යුතුව ඔබ සැලකුවද මා එම ක්‍රියාකාරකම් වල යෙදුනේ හුදෙක් ජීවත්වීම උදෙසා ය! එයද සිතේ මහත්වූ බියක් රඳවාගෙනය!"
මා ගැන මා හඳුන්වා දෙන්නේද එයට ඉතා සමීපවය හා සමාන්තරවය!

ඉතින් අවස්ථාවක් ලදොත් නැවත පදිමු පෙරදින ඔබ ආගිය මග තොටෙහි! මා එන්නම් නැවත යන්නට ඔබහා!

ස්තූතියි කියෙව්වාට ලිව්වාට! සත්තකින්ම නැවත වටයක් පදිමු! එය අප දෙදෙනාටම මියෙන දින ඉතිරිවන නොමියෙන මතකයක් වනු ඇත!

ස්තූතියි නැවතත්!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-73625258177896207552018-04-09T08:53:58.625+05:302018-04-09T08:53:58.625+05:30පට්ට පට පටපට්ට පට පටMadushanhttps://www.blogger.com/profile/06600355929433729899noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-57075013893356879572018-04-07T22:36:00.800+05:302018-04-07T22:36:00.800+05:30අඩේ අප්පා! මේපාර නම් තන්ගච්චි කෙනෙක් පලාන්ට ජාපනේ ...අඩේ අප්පා! මේපාර නම් තන්ගච්චි කෙනෙක් පලාන්ට ජාපනේ යනවා වගේ! ෂරි ෂරි ඕම යාන්!!

පටාන් ගන්නෙම මලගෙයක් එක්කනේ.. ආඩවනේ පය කුරාන්ට එපා.

( මේකත් අර කිඹුලා කනෝ කියලා බය කරපු එක වගේද මන්දා... අපි රැවටෙයි ඕවට!)
ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-62794030607283696952018-04-07T17:43:43.303+05:302018-04-07T17:43:43.303+05:30මදෑ කොලා. දැං ඉතිං ඉතුරු කෑල්ල එනකල් බලා ඉන්න වෙනව...මදෑ කොලා. දැං ඉතිං ඉතුරු කෑල්ල එනකල් බලා ඉන්න වෙනවනෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com