Sunday, October 18, 2020

184. යතුරු . . . . . . !




දොර 

විවර 

කල

 යතුරු;

දොර 

වසා

ඇති

අයුරු!

5 comments:

  1. Yatura nethi unada? Beela gedara enakota wife dora lock karala nidida? Mewa kavida? Wijebahu

    ReplyDelete
  2. දෙර
    කඩා
    ගනු
    යතුරු

    ReplyDelete
  3. යතුරු ගත්තට
    දොරත් වැහුවට
    හදක මතකය
    හැකිද වැහුමට

    ReplyDelete
  4. යතුරු
    නැතුවට
    කුළුගෙඩිය
    හොඳයි

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...