Sunday, October 27, 2019

153. හඳ වැහැරුණු සඳ . . . . !











                                                           ඔව්,
                                                           මේ මමම මයි . . . . !

                                                           එදා නුඹ
                                                           පිරුණු හඳ ලෙස
                                                           දැක . . . ;

                                                           ආදරය කල  . . . . . . . . !



18 comments:

  1. හඳ වැහැරුණු සඳ . . . . !
    පිස්සු හැදෙන සඳ .. . . . !

    කවුරු හරි ඊළඟ පදය ලියාවි .

    ReplyDelete
  2. සඳ කුමටද සඳ
    තට්ටය ඇති සඳ...

    ReplyDelete
  3. ජිවිතේ දුකයි අප්පච්චි..

    ReplyDelete
  4. https://hair.lovetoknow.com/Products_to_Make_a_Bald_Head_Shine

    ReplyDelete
    Replies
    1. තැන්කිව්! තැන්කිව්!!

      Delete
  5. පිරුණු සඳත් අමාවකත් එකම සඳක් නොවැ..

    ReplyDelete
    Replies
    1. අමාවක යනු පුර හඳේ විලෝමය වුවත් ආදරය ලබන්නේ පුර හඳ නේද?

      Delete
  6. එදා පුර සදට පෙම් බැන්දේ
    අමාවකක් ඇතැයි දැන දැනම ද .....

    ReplyDelete
    Replies
    1. පුරහඳට පෙම් බඳින බොහෝ දෙනාගේ හිත් අමාවකේදි ඇල්මැරෙණවා !

      Delete
  7. අමාවකේ යවුවනයන් සොයා යන ..
    ඝනදුර ඉරා රෑ මැදියම ජනිත වන..
    හිරු පෑයූ කලට ඔබටය දෙවන තැන..
    සබඳ බැරි ඇයිද ඉන්නට එකම තැන.. :)

    ReplyDelete
    Replies
    1. දිනය පුරා මහ දාවල එකලු කල
      ඉරට දෙවැනි; හඳ පලවෙනි මහද තුල

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...