Sunday, May 12, 2019

පොඩි අවුලක් වෙලා ඇත . . . !


කළු ගඟ දිගේම .  .  .3 . . ! (තෙවන හබල් පහර) පෝස්ටුවේ කියැවෙන අළුත් කයාකය; 
 ". මැකී ගිය රේල් මග" ඔස්සේ ගිය කණ්ඩායමේ ගිය කොන්ඩයා  සමග කැළණි ගඟේ ! 
(2017 සැප්තැම්බර්- Teepee the camp site - හක්බෙල්ලාවක)


ම විසින් ලියා පල කල 137 වන මෙන්ම කළු ගඟ  දිගේ කල
  සංචාරයේ තෙවන දිග හැරුම; 
"කළු ගඟ දිගේම .  .  3 . . ! (තෙවන හබල් පහර)"  
මැයෙන් පසුගිය අප්‍රේල් මස 29 වන දින ලියා පල කලෙමි.


එහෙත් කුමන හෝ කාර්මික දෝෂයක් කරණ කොට ගෙන එය
 මාතලන් සින්ඩියේ වත් අටම්පහුරේ වත් දක්නට නොලැඹුනි.


මෙනිසා මම මේ මගේ ආදරණීය පාඨකයින් හට දැනුම් දෙන්නේ 

පහත දැක්වෙන ලින්කුවෙන් එම අදිසි පෝස්ටුවට එබෙන මෙන් ය!

No comments:

Post a Comment

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ කථාන්දරය -"මෝබි ඩික්"...