හර බර නොව රස බර , නිස්කාන්සුවේ නොව එකසිය ගානට වැඩකටයුතු මැද, පත් අට එකට සිඳුවාගත් කසාය වඩියක් නොව වැඩි සීනි ප්ලේන්ටියක් වී, සමාජයට නියමුවකු නොවී සීන් එකේම එකෙක් ලෙස, පොරක් නොව බුවෙක් විදියට, ටෝක් නොදී කයියක් ගහන, කැළෑ පත්තරයක් නොව; බෙල් එක ගසා බයිසිකලෙන් බෙදන සඟරාවක ඩිජිටල් කොපිය !
Subscribe to:
Post Comments (Atom)
23. ගඟක් දිගේ ගිය ගමනක්
"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...
ඕහ්. තිබුනා සැරම සැර
ReplyDeleteවඩයක්.
එහෙත් ඔබ එන්නට පෙර
රස බැලුවා හොරෙන්ම ඔහු....
ජයවේවා!!!
වඩයක් කාල පඩයක් අරී කියල බය වෙන්න ඇති. හැක්..
ReplyDelete😂😂😂😂
ReplyDeleteමා වෙනුවෙන්
ReplyDeleteඔබ ලියූ
ඒ පද පෙලේ
වචනයක් හරි
තිබුනාද
මා වෙනුවෙන්
hmm
ReplyDeleteතිබුණා නම් හෙම වඩයක්
ReplyDeleteලියවෙනු නැත මෙහෙම එකක්
පෙරළුණු පිට හොඳය කියා
හිනැහෙනු මැන, වේවි හොඳක්!
වඩයක්
ReplyDeleteමොකටද
ගහමුකො
අඩ්ඩක්.