Monday, April 9, 2018

90. සදාතනික ....!








නොනවතී නොවෙනස්ව සදාකල් ගලමි මම...!



ආදරයෙන්
සඳ එළියේ
නිසොල්මන්ව 
      ගලා බසින......!

සදා තනික 
කිසිදු දිනෙක
නොසිඳී යන
           ගඟක් ලෙසට......... ;

ඔබේ නමට
උපන් සිතට
පවන්සලන
               නෙත ඔබ ලඟ............!



සතු නෙතු ඇඳි මතු සිතුවම......!

11 comments:

  1. ගඟ ගැලුවට
    මට පාංද
    කයාකයක්
    ඇත මා ළඟ.

    හැක්.. අගෙයි චිත්තරේ.

    ReplyDelete
    Replies
    1. ඔය කියනා ගඟ ගලද්දි කයාකයකින් බේරෙණ්න ලැබෙන්නේ නෑ මල්ලියේ!

      Delete
  2. welcome back කියල කොමෙන්ට් එකක් දාන්න හදල කෝකටත් older post එක බැලුව තට්ට මහත්තයා ගැන දන්නා බැවින්.. හරිනේ.. මං නැති දෙදොහට පෝස්ට් දෙකක්ම දාල.. එනිවේ වෙල්කම් බැක්.. අනිකත් කියෝලා එන්නං.. හෙට ඉඳන් සති දෙකක් අපි නිවාඩු.. සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි!

      Delete
  3. මම ගලමින්
    යනෙන දෙපස
    සෙනෙහෙ බෙදනු
    සොඳුරු ලෙසට...

    ලස්සනයි.
    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි! පැමිණීම අගයමි!

      Delete
  4. පින්තුරේ දැක්කම මට හිතෙන්නේ පියෙකුගේ හිතේ දුවෙකුට තියෙන ආදරය කියන්න හදනවා කියලයි. මම හරි නේද? ඒත් සමහර දරුවෝ මේවා තේරුම් ගන්නේ නැති එකයි වැරැද්ද??

    ReplyDelete
  5. ගග දිය වුව
    සද එළියෙන්
    දිලෙන කල
    හරි අපූරුවට,

    ගග දිය වුව
    සිදීයන
    මහා ඉඩෝරය
    ඒවිය කලට,

    දිලෙන කල
    අපූරුව
    නැතුවාට
    අමාවක
    හොදය
    සබද.

    ජය !!! තට්ටයා :)

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...