Saturday, April 28, 2018

93. කෝ....... කොහිද...............?













දුටුව විට ගොළුව යයි
නුදුටු විට රුව සොයයි
හඬ නැතිව දුක සිතෙයි
ලියන සිත රිදුම් දෙයි

ඔබ කොහිද සිත අසයි
දකින්නට දින ගනියි
ලියන්නට සිත බියයි
අරුත පිරි තිත් පෙලයි

.
.
.
.
!
?
Z





16 comments:

  1. තිත් තිත් තිත් තිත් මුවැත්තියකටද ලියන්නෙ

    ReplyDelete
  2. අර ඉරෝමානි කව්ද මන්ද ළමේක් හිටියේ, එයාවද හොයන්නේ...

    ReplyDelete
    Replies
    1. ඔයා දැං පාට් ටයිම් ඒ අතේ වැඩත් පටං ගත්තද?

      Delete
  3. අරුත පිරි තිත් පෙලයි
    ඒ මතම රැඳි මතකයයි
    කඳුළ පිරි නෙත් දෙකයි
    තවම නුඹගේ රුව සොයයි.....

    ජයවේවා!!!

    ReplyDelete
  4. නාකි විසේ ගෙටත් උසේ

    ReplyDelete
    Replies
    1. උඹ ඔහොම කිව්වාම මට වඩා ඉස්සෙල්ල මල පනින්නේ කාටද කියලා උඹම දන්නවානෙ? වයස වැඩි නාකිංගෙන් ප්‍රවේසං වෙයං!

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. මේක තට්ටයියා අවරුදු 40 කට විතර කලින් ලිව්ව එක්ක නේ .....(ලිව්වට තැපෑලට දාන්න අමතක වෙලා)

    ReplyDelete
    Replies
    1. මල්ලි "තරුණයා" පත්තරේ පටන් ගන්න කොට ඒකෙ සති පතා පලකරණ්නට යෙදුනු යොවුන් නවකථාව ලියන්නට ඇරයුම ලැබුනේ එකල වයස අවුරුදු 65 පැනලා හිටපු කුමාර කරුණාරත්නට! ආදරයට වයසක් නෑ. අදරයෙන් ඕනෑම මිනිසෙකු ගැහැනියක තරුණ කරණවා! එළ!

      Delete
  7. Replies
    1. මාත් හොයනවා මිත්‍ර!

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...