Tuesday, March 13, 2018

88. මද විරාමයක්..............!





    

      මෙතෙක් දුර ආ ගමන 
     කෙතෙක් දුර විහිදුනද
      නවත්වන්නට දිනක්
           එළඹ එනු ඇත දිනෙක.....

     එතෙක් දින ගනින්නට
ලබන්නට ඉසිඹුවක්
  සමුගනිමි ඔබෙන් මා
              වෙන්වන්න පෙර සදා..........!





 පසු ගිය මාස ගනනාවක කාලය පුරා 
මා ලියා ආ මෙම සඟරාමය කථිකාව
                            දින නියමයකින් තොරව නවතා දමන්නට මා සිතුවෙමි.
                    මෙය අරඹන්නට කිසිවෙකු මූලික නොවූවා සේම
                 නවතා දමන්නටද මූලිකවූ කිසිවෙකු නොමැත. 
මෙය හුදෙක් මාගේ හිතසුව පතාය. 

15 comments:

  1. අයියෝ..................
    බං කාට නැතත් මට පාඩුයි අයියෙ උඹ නැතිව.

    ReplyDelete
  2. හොඳ සටහන්
    ගතිමි නුඹෙන්
    සහෝ ඉතින්
    සුභම ගමන්....

    යළි ලියනතුරු ජයවේවා!!!

    ReplyDelete
  3. සේම් හියර් .. ගුඩ් ලක් බ්‍රෝ ..

    ReplyDelete
  4. නැවත ඉක්මනින් මෙතනදිම හමුවෙයි කියා සිතනවා.

    ReplyDelete
  5. කියවන්න පටන් ගන්න එද්දිම යන්න හදනවනේ. කියවන්න බලන් ඉන්නවා අපි! ජය වේවා!

    ReplyDelete
  6. Replies
    1. ඔහොම මරන තර්ජන කොරනකොට මිනිස්සු එයිද හිටන්....

      Delete
  7. ඇයි ඔබතුමා බ්ලොග් එක නතර කරන්නේ.මම හරිම කැමැත්තෙන් කියවපු බ්ලොග් එකක් මේක.ඔබ මේ බ්ලොග් එක හරහා ලොකු මෙහෙවරක් කරලා තියනවා. මා නොදන්නා බොහෝ කරුණු මේ හරහා ඉගෙන ගත්තා. ඔබේ පාටක පටිකාවන්ගේ දැනුම වැඩි කරන්න හැකි ඉක්මනින් නැවත ලියන්න. ඔබට ජයවේවා!!!!

    ReplyDelete
  8. මද විරාමයක්.

    නැවත හමුවෙමු

    ReplyDelete
  9. බෝට්ටුවෙන් ගඟේ ගිහිං මහන්සිත් ඇතිනෙ ..
    ඒනං ටිකක් රෙස්ට් කරල බයිසිකලෙන් යාපනේ යං ...

    ReplyDelete
  10. ඉඳලා හිටලා වත් කතා කරන්න පොන් නොම්බරේ එහෙම වෙනස් කරනවා නෙමෙයි .....

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...