Monday, October 30, 2017

59. අවසරද








බැඳුනු මුත් ; සෙනෙහස නොදත්තී
සෙනෙහසේ පොකුනේ ගිලෙන්නී
බැඳුනු දින සිට ලොවෙන් සැඟවූ
දිවිය පුදනට සිතාගත්තී........................!

ඔබේ සෙනෙහස මිළ කරණ්නට
ගෙවන්නට ඇති එකම වස්තුව
මෙතෙක් මා සුරැකිව තබාගත්
මිණි මෙවුල ඔබ වෙතට පුදමී................!

මගේප්‍රේමය ; කොහි සිටිද නුඹ?
සොයා ආවෙමි  මුළු සසර තුල ;
මා නමට ඔබ පුදන බඹසර
විදින්නට මට දෙන්න අවසර.................!

අවසරයි



25 comments:

  1. රහ පිරි නිර්මාණයක්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔබගේ පැමිනීමම මට මහත්වූ ආඩම්බරයකි! ස්තූතියි!

      Delete
  2. Replies
    1. බොහොමත්ම ස්තූතියි!

      Delete
  3. Replies
    1. ඔය අවසර දෙන්නේ පූජා වට්ටියක් පිළි ගැන්වීමකට!

      Delete
  4. Replies
    1. සතුටුයි පැමිණියාට! ගඟක් දිගේ යන්න ආවාද?

      Delete
  5. ඔබේ ප්‍රේමය ඔබේ හදතුල සොයා ආ සද ඔබේ නිවස තුල. ඔබට දරුවන් තිලිණ කරදුන් ඔබේ නමට ඔබ පුදන බබසර. විදින්නේ ඔබේ ප්‍රිය බිරිය. සිතන්න මම හරි නොවෙද ප්‍රිය මිතුර

    ReplyDelete
    Replies
    1. සඳ කවුළුවෙන් එබෙන සඳ ;
      ඉර සඳෙන් එලියගෙන ;
      දිවා දින දිනූ බව ;
      අමතකය කවි සිතට!

      Delete
  6. අම්මටසිරි.. ඩිංගක් එහාට මෙහාට වෙච්ච ටිකට මෙන්න බොලේ
    පිස්සු හැදෙයි.. සඳ බබළයි !

    මේ ඔක්කොම ඔය තට්ටෙන්ද හිතන්නේ? ගඟේ ගියපු පාර හඳක් පාත් වෙලා වගේ

    ReplyDelete
    Replies
    1. ඕව ඔට්ටු නෑ! අපිනම් කවි වලට රිප්ලයි කරණ්නෙ බැරි අමාරුවෙන් . ඔයා වගේ කවිච්චියක් කරණ්න තිබුනේ ඕක නෙවේ. සුපිරි කවියකින්. මේක පොඩ්ඩක් වත් ගැල පෙන්නෙ නෑ. ඒක හරියට ඔයාගෙම වචනයෙන් කියනවා නම් " ඇස්කිමෝ + පොල්ගස්" වගේ තමයි.

      Delete
    2. මට කවිච්චියක් කීම ගැන බලවත් විරෝධය හිටගෙන!!! හුහ්
      ඔය ඇස්කිමෝ කතාව, හත්වලාමේ මගේ අනන්‍යතාවය.. ඒවා ලිවිම තහනම්ය.

      Delete
    3. ස්තූතියි! බොහොමත්ම!

      Delete
  7. Replies
    1. ජීවිතය ; ජීවත් කරවණ්නේ ආදරයය !

      Delete
  8. බුදු අම්මේ බං අයියේ ...
    මඟුලක් නොකර අර ගඟේ යමං....

    ReplyDelete
    Replies
    1. නැත්නම් මුං හිතන්නෙ අපි දන්නෙ බයිසිකල් පදින්නයි, කැලේ රිංගන්නයි . බෝට්ටු පදින්නයි විතරයි කියලා!

      Delete
  9. hamme kawith liyanawa wage. hodai hodai. tikak therunanam madida manda mata.

    ReplyDelete
  10. ස්තූතියි! එච්චරම අමාරු මහාප්‍රාණයක්ද? කොහෙද හිටියේ මෙච්චර කලත්?

    ReplyDelete
  11. අවසරයි. නියමයි.

    ReplyDelete
  12. This comment has been removed by a blog administrator.

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...