Thursday, September 28, 2017

51. නෙත දුටු දේ................!




              
                      විවර වූ කවුළුවෙන්
                      සඳ එබී බැලූ සඳ ;
                      කළුවරින් වැසී ගිය
                     ලෝකයම එකලු විය..........!





26 comments:

  1. අදුරු වෙලා තියන අයගේ ලෝකය ඒ තරම් ඉක්මනට එලිය කරන්න පුලුවනිනම් කොයි තරම් හොදද? ලොකු අරුතක් තියන චුටි කවියක්.

    ReplyDelete
    Replies
    1. ඉර පායන්නෙ හොඳට එළිය තියෙන දවාලටනෙ!
      ඒ උනාට හඳ පායන්නෙ කිසිදු එළියක් නැති රෑට!!
      ඒකයි සඳේ වෙනස!!!

      ස්තූතියි!

      Delete
  2. හඳේ එළිය දැකලා ඉර අමතක කරන්න එපා .හඳට එලිය ගේන්නෙත් ඉරම තමයි

    ReplyDelete
    Replies
    1. මර්වින් පෙරේරට කියන්න කියලා ප්‍රේමකීර්තිත් ලියලා දීලා තියෙන්නේ!

      Delete
    2. සඳ නොදන්න නමුදු සඳට එළිය හිරුගෙනී..........

      Delete
    3. ඇත්තම කියන්න මම පැය භාගයක් විතර හිතුවා හිතුවා ඔය වචන ටික පිළිවෙලට මතක් උනේ නෑ කියන්නකෝ!
      ස්තූතියි ගොඩ වැදුනාට! කියෙව්වාට! ලිව්වාට!!
      අද ගඟක් දිගේ 10 එකතු කරණවා. බලලා කොමෙන්ටුවක් ලියන්න! ස්තූතියි නැවතත්!

      Delete
    4. හොඳ එකක් ලිව්වා....

      අපේ වයසට ඔය වගේ සින්දු අහනව කිව්වමත් පුදුමයි වගේ සමහරුන්ට...

      Delete
    5. අප්පට සිරි! කවුද එහෙම කියන්නේ? අහලා නැද්ද මීහරකා වයසට ගියාට උගෙ අඟ වයසට යන්නෙ නෑ කියලා? අනෙක පැහුනු පොලේ තමයි තෙල් තියෙන්නෙ. ඒ හින්දා ගනන් ගන්න එපා. ලියන්න හිතෙන හිතෙන දේ! ස්තූතියි ඔබ තුමාට!

      Delete
  3. කෝ බන් පිට කසන නඩේ ඒ අපතයින්ට හොඳ කෙටි කවියක රසයක් දැනෙන්නේ නැති එවුන්ද උන්

    ReplyDelete
  4. ඇත්තටම මෙච්චර එලිය තියෙ දවල්ට මොන මගුලට ඉර පායනවද මන්දා?රෑට පෑව්වනම් හරිනෙ

    ReplyDelete
    Replies
    1. ඇයි දන්නේ නැද්ද ඉර පායන නිසයි දවල් කාලයක් අපට ලැබෙන්නේ කියලා. ඉර නැත්තම් හැමදාම කළුවරයි අනේ. රෑට පායන්න හදකුත් නෑ එහෙනම්.

      Delete
    2. ඇත්තට............................................................
      බලන්නකො ඒකෙත් හැටි

      Delete
    3. පොඩි එවුන්ව ආස්සරේ කරණ්න ගත්තාම ඔහොමම තමයි! රණ්ඩු බේරලා ඉවරයක් නෑ!

      Delete
  5. මේක කියවන්න පුළුවන් විදි ගොඩයි... නියම අදහසක්!!! නියමයි

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම ;
      මෙය ආගමික පසුබිමකින් මෙන්ම දේශපාලන පසුබිමකින්ද ගන්න පුළුවන්!
      ස්තූතියි බොහොමත්ම!

      Delete
    2. එච්චරද? මට නම් තව ගොඩක් විදි වලින් හිතුනා.

      කෙනෙක්ට ආදරයක් දැනුන විදියත් මෙහෙම කියන්න පුළුවන් නේද?
      පිටට විවෘත නොවුණු කෙනෙක් විවෘත උන ගමන්ම වෙන දේත් කියලා ගන්න පුළුවන්
      ඇත්ත නිරාවරණය උන ගමන් සියල්ලම පැහැදිලි වෙනවා කියන එකත් ගන්න පුලුවන්...

      තව හිතන්න කම්මැලියි

      Delete
    3. ඔයා හිතන්නෙ මගේ හිතෙන්ද ඈ!?

      Delete
    4. දැං බලන්න ඕනෑම ජන සමාජයක් තුල මට තියෙන අනන්යතාවය. ඔයයි මමයි පේලියට ඉන්නකොට මේ ඉන්නෙ තට්ටයා කිව්වොත් ඕන එකෙක් දන්නවා කවුද තට්ටයා කියලා! දැන් බලන්න ඔයා ඉන්නවා අපේ මායියා එක්ක. මම කියනවා අර ඉන්නෙ ලිඛිතා කියලා. කාටද හොයාගන්න පුලුවන් කොයි කෙනාද ලිඛිතා කියලා? දැන් තේරෙනවද මගේ තට්ටෙ අගේ?
      අනේ ඔයාගෙ බ්ලොග් එකට එන පාර කියන්නකො! මා අතින් ඒක මැකිලා!

      Delete
  6. Dear Manjula Ayya

    I read the artical.

    Thank you

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...